ගල්කිස්සේ දක්ෂිණාරාම පාර හා ගාලු පාර අතර අලුතින් අලුත්වැඩියා කළ කානුවක් උඩින් ගමන්කළ කන්ටේනරයක් කොන්ක්‍රීට් තහඩුවක්ද කඩාගෙන පාරේ හිරවිය.
ගල්කිස්සේ දක්ෂිණාරාම පාර හා ගාලු පාර අතර අලුතින් අලුත්වැඩියා කළ කානුවක් උඩින් ගමන්කළ කන්ටේනරයක් කොන්ක්‍රීට් තහඩුවක්ද කඩාගෙන පාරේ හිරවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අලුත් විදිහ තමයි, ලොරි චැසි එකට කන්ටේනර් පෙට්ටියක් සවිකිරීම. (නි)
මේ ලොරිය මේ පාරට බර වැඩියි. පොඩි පාරක යන්න පුළුවන් උපරිම බරක් තියනවා! (නි)
පෙනෙනවා නේද සංවර්ධනයේ තරම! (නි)
සීමාව ඉක්මවා සිදු වුන අනතුරක් (ම)
ජිවිත අනතුරක් නැත්තම් එච්චරයි. වගකිව යුතු අය බලාගනිවිනේ.(ම)
දැන් හොරවැඩ කරන්නේ නැහැනේ. පරණ කරපු එකක් වෙන්න ඇති.(බ)
අල්කයිඩා එකේ ලොරියක්? (බ)
පාරට කොන්ක්‍රීට් දාන්න ටෙන්ඩර් එක ගන්න බැරිවුන කෙනා තමයි ඔය ලොරිය ඔතනින් යවන්න ඇත්තේ. (බ)
මේ ලොරි රථය අරාබියට අයිති එකක් වගේ (බ)
හොරුන්ගෙත් කපටි වැඩක්ද ලොරිය හොඳට පරීක්ෂා කරන්න (ස)
මේ කොහෙද අරාබි රටක උන දෙයක්ද (ස)
මේකේ තියෙන්නේ කුඩු වගේ (ස)
ඔබ සැම වැරදියි ලොරිය ටොන් 10 ට රෝද 10 වෙන්න ඕනේ එහෙමනම් බර සෑම රෝදෙකටම බෙදෙනවා ලංකාවේ ලොරීය ප්‍රමිතිය නෑ (බ)
පාර නෙමෙයි ලොරියට රෝද ගාණ නොගැලපෙයි. ටොන් 10 ට රෝද 10 වත් නෑ නේද ?(බ)
සිංහල අකුරු ලංකාවේ ත්‍රස්තවාදීන්ගේ ,දෙමල අකුරු එල් ටි ටි ඊ ත්‍රස්තවාදීන්ගේ ,අරාබි අකුරු අල් කයිඩා ත්‍රස්තවාදීන්ගේ ,අපි මහන්සි වෙලා උගන්වන ඉංග්‍රීසි කාගේ ත්‍රස්තවාදී කණ්ඩායමට අයත්ද (බ)