කොළඹ - ගිරිඋල්ල පාරේ කොටදෙණියාව මන්චි කඩේ හන්දියේදී සහල් පැටවූ ලොරියක් හා කොළඹ සිට ගිරිඋල්ලට ගමන් කළ බසයක් ගැටීමෙන් බසයේ සිටි මගීන් 26 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් දිවුලපිටිය සහ දඹදෙණිය රෝහල්වලට ඇතුළු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd