අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පෙරදින රාත්‍රී නිකුත් විය.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල බලා ගත හැකිය.
අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පෙරදින රාත්‍රී නිකුත් විය.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල බලා ගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම දාල නැහැ (නදී)
ලොකුම අමාරු දෙය තමා ඔය වෙබ් පිටුවට යන එක. මෙච්චර තාක්ෂණය දියුණුවෙලත් අවුරුදු ගණනකට ඉස්සර වගේ තවමත් වෙබ් එකෙන් ප්‍රතිඵල බලන්න ලෙහෙසි නැහැ. (නි)
බලාගන්න තව දවස් දෙකක් ඉන්න කියලත් දමන්න (නදී)
කවුරු හරිකෙනෙක් පුලුවන්නම් වෙබ් පිටුව ඇරලා දෙනවද ? වෙබ් පිටුවට යන්න වරුවක් විතර ඉන්න වෙනවා ,(ම)
ලඟම දුම්රිය ස්තානයට ගියා නම් හරිනේ නොමිලේම බලන්න තිබුනා ප්‍රතිපල (නදී)
සාමාන්‍ය පෙළ පාස් වුනාට වඩා අමාරුයිනේ මේ වෙබ් අඩවියට යන එක. කවද හැදයි ද දන්නෑ .(ම)
සමහර ආයතනවලට ලාභ ගන්න ප්‍රතිපල පරක්කු කරනවා. (ස)
තවම බැරිඋනා දැනගන්න. (ස)
ලගම දුම්රිය ස්ථානයට ගිහිල්ල හරියන්නේ නැහැ දුමින්ද, යාපනය හරි කොලඹ හරි දුම්රිය ස්ථානයකට යන්ඩ වෙනවා අනුරාධපුරේ අපිට. (ස)
අපෝ විභාග ප්‍රතිපල තියා ලංකාවේ රාජ්‍ය ආයතන වල වෙබ් පිටුවේ තියන දේවල් ගැන ඊටත් වැඩිය විශ්වාසයක් තියන්න බැහැ. නිලධාරීන් දන්නේ නැහැ ඒවායේ තිබෙන දේවල් මොනවද කියලා. ආගමන විගමන දෙපාර්ත මෙන්තුවේ වෙබ් පිටුවේ තිබෙන කරුණක් ගැන නිලධාරියෙකුගෙන් අහන්න ගිහින් අපිට ඒක හොඳට තේරුනා. (ස)
තාම ඇවිත් නෑ හලෝ!
බොරු කියන්න එපා...!!!
සුබ පතනවා සියලුම දරුවන්ට
මම සමත් වෙලා ඇති බව කියන්නට කැමතියි.
කොයි අවුරුද්දෙ ද මේ
මේක ඇත්තක්ද?
ඇවිල්ලා.නැද්ද තාම
අද ප්‍රතිපල බලන්න පුලුවන්ද
නැහැ...!
දරුවන්ගේ හද ගැස්ම හිතාගන්න පුළුවන් දැන්.
විසල් අනුෂ්ක
ඇත්තටම ඇවිල්ලද?
වගකිවයුතු මාධ්‍යක් විදිහට ජනතාව මුලා කරන එක වැරදියි නේද
විභාග ප්‍රතිඵල...
ප්‍රතිඵල...!
ප්‍රතිපල බලන්න