මිතුරකුගේ පොරෝ පහරකින් මරුමුවට පත් රජරට බිල්ඩර්ස් ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ප්‍රියන්ත සිරිසේන මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගියේය. ඔහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරාය.
අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුකිරීමට නියමිතය. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද අද (29) එහි ගොස් දේහයට අවසන් ගෞරව දැක්වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනා, රටේ දේපළ මොනවද කියලා ඔයා දන්නවද? (නි)
රේණුක , ඔයාගේ කතාව සැම්ට විතරක් නොවෙයි රූපවතීටත් අදාළයි. මළගෙයකට දේශපාලනය ගාවාගන්න අපි විපක්ෂ නායකයෝ නෙමෙයිනේ. (නි)
රූපවතී , කොපමණ හොඳින් නිතිය ක්‍රියාත්මක වුණත් මොන රටක වුණත් කවර ආණ්ඩුවක් යටතේ වුවත් හදිසි කෝපය නිසා මෙවැනි දේවල් සිදුවෙනවා. වාර්තාවෙන ආකාරයට මොහු මියගිහින් තියෙන්නේ වෙනත් ගෙදරකදී මිතුරෙකුගේ පොරෝ පහරකින්. මේකට පැවති රජය හෝ පවතින රජය මක්කරන්නද? සමහරවිට යහම්පත් කියන කතාවත් ඇත්ත වෙන්න ඇති. (නි)
මේ හැසිරීම පිටුපස දේශපාලන බලපුළුවන්කාරකම තිබුණාද නැත්දැයි අපිට හරියටම කියන්නට බැහැ. (නි)
අපරාදේ අහිංසක ජීවිතයක්! (නි)
නිවන් සැප ලැබේවා! (නි)
රනිල්ට රැවුල නැති උනාට ඔහුට සිරියාවන්ත පෙනුම තිබෙනවා. මහින්ද රැවුල පාට කරලා පුහු තේජාන්විතයක් පෙන්නනවා.(නදී)
හතුරෙකුගෙන් පොරෝ පහර කෑවා නම් කමක් නැහැ කියමු. නමුත් මිතුරෙකුගෙන් කාපු එක තමයි ඉවසන්න බැරි. මිතුරු වෙසින් අප ළඟ සිටින සතුරන් කොපමණද? කාටකාටත් හොඳ පාඩම්. (නි)
සහෝදර සමාගම් දෙකක වෙනස (නදී)
මැරුණට පස්සේ මිනිමරුවෙකුට උනත් ගුණ කතන කරන සමාජයක් අපි. මෙතුමා ගැන දන්නා දේ බොහෝ උනත් අවසන් මොහොතේ නිවන් සුව ලැබීමට පින් දහම් කල හැකි පරිසරයක ඉපදීමට පහන් සංවේගයෙන් යුතුව පතමු (නදී)
මෙතන මළගෙයක් මිසක් දේශපාලන රැස්වීමක් කරගන්න එපා මෙතන ප්‍රතිචාර දක්වන අය.අවසන් මොහොතේදීවත් ඒ මනුස්සයට කෘතගුණ සලකන්න පුරුදුවෙන්න තම තමන් අදහන ආගමෙන්වත්!(දිල්)
අහෝ ඛේදයකි! නිවන් සැප ලැබේවා! (බ)
මළ ගෙදරකට නියම මුණ තියෙන නායකයා.(බ)
මේ සිද්ධියට අදාළ නැති වුණත් මට පරණ දෙයක් මතක් වුනා.ඉස්සර ආණ්ඩුවේ රස්සාවකට ගන්නකොට එම පුද්ගලයාගේ පවුලේ අයගේ ක්‍රියාකලාපය ගැන පළාතේ පොලිසිය මගින් හොයල බලනවා.දැන් එහෙම දෙයක් නෑ.අඩුම ගානේ රටේ කරුණු කාරණා ගැන තීන්දු ගන්න අයගේ පවුල් ගැනවත් හොයල බලනවානම් හොදයි.(දිල්)
ඔබට නිවන් සුවය පතනවා , නමුත් ඔබ කරපු දේ අනුමත නොකරමි, ඔබේ මිතුරා ක්ෂණික කෝපයෙන් සිදු කරපු දෙයක්ලු නේද..?(දිල්)
නිවන් සුව. (බ)
සෑම්, එම මුණ මල ගෙදරකට හොඳ නම් ඔබේ මුණ හොඳ අපායේ කැලැන්ඩරේට. (ස)
රකිත් දන්නා තරම . මගේ ගෙදරට අාව නම් මම කරන්නෙත් ඔය ටික තමා. පව් කියන්න එපා. (ස)
නිලයද ,බලයද,මනුසත් කමද,හෙමදේම ,අමුනුස්සයකුග්ගේ ක්‍රියාවෙන් අවසන් විය!ඔබට නිවන්! (ස)
නිකන් හින්ද අදහස් දානවා, නමුත් හැදියාවක් නම් නෑ. (ස)
කමල් එයා ඇත්තටම අහින්සකද? (ස)
රටේ දේපල කිසිවකට හානි නොකර , තාම සහෝදර. ජනපතිගේ. බලය අතට. නොගෙන , ජිවත් වූ ඔබට. නිවන් සුව , (ස)
නිවන් සැප ලැබේවා! (බ)
ජනාධිපති මෛත්‍රීට හිතේ සැනසිමෙන් ඉන්ට පුළුවන් , මෙම සහෝදරයා ඔහුට ලොකු හිසරදයක් බව පවසා තිබුනා (බ)
පව්! රටේ අද ජීවත්වෙන මිනිසුන්ගේ හෙට දවසේ ඇති අනාරක්ෂිත බව මෙයින් හොදින් කියාපායි...හොරාකාපු බඩවල් ටික දික් කරගෙන අවසන් ගෞරව දක්වන්න යනවා ලජ්ජානැතිව, ක්‍රියාත්මක කරනවල රටේ හරි නීතියක්....?ලොකු ලොකු සත්තුන්ට වෙනම නීතියකුයි පොඩි පොඩි පැටවුන්ට තවත් නීතියකුයි, චන්දෙ ලන්වෙනකොට එල්ලුම් ගහයි නොගෙන ...? වැරදි කරන හැමෝටම මිනීමරුවන් , පාතාලයින් ළදරු කාන්තා අපචාරයින්ට එල්ලුම් ගහ ඇතුළුව, අනිකුත් නීති සියල්ල සම්පාදනය කර වැරදි කරුවාට නොපමාව දඩුවම් දෙනු...!! ඔබට නිවන් සුව සමගින් ..! ඔබගේ දෙන තුළින්වත් එල්ලුම්ගහ ක්‍රියාවට නැංවේවා..!!!! (බ)
සෑම් මේක මළගෙයක් දේශපාලන රැස්වීමක් නෙවෙයි ... අපිටත් කවද හරි දවසක ඔය ගමන යන්න වෙනවා ....ඒ නිසා පටු දේශපාලන ඇහැකින් මළගෙයක් දිහා බලන්න එපා (ස)
අවිගත්තෝ අවියෙන්ම නසිති. (නි)
ඔබතුමා කළේ හොඳ දෙයක්. මෙහෙම වෙලාවකදී දුක බෙදාගැනීමයි වැදගත් (නි)
සෑම්ගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)