ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් පැවැත්වු වැඩසටහනක් කොළඹ කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී අද ( 29) පැවැත්විණි.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් දක්ෂතා දැක්වු කාන්තාවන් කිහිප දෙනකුට සම්මාන සහතික පිරිනැමු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති දාතුක් ඒ කුමාර්සර් මහතා විසින් ඔවුනට සම්මානය පිරිනැමීය.
ගායිකාවන් වන අමරා රණතුංග,ඇන්ජලීන් ගුණතිලක,නිවේදිකා ඉඳුනිල් දිසානායක,මාධ්‍යවේදීනි වසන්තා ශ්‍රියාකාන්ති,.තුෂාරා රණසිංහ සහ අනුලා ඉන්ද්‍රානි යන මහත්මීහු මෙහිදි උපහාර ලදහ.
ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ සභාපති වික්ටර් රණසිංහ,අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දේශප්‍රිය විජේතුංග,අධ්‍යක්ෂිකා ක්ලෝඩියා ඉද්දමල්ගොඩ,අධ්‍යක්ෂිකා රන්මලී ගුණවර්ධන යන මහත් මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කට ඇති දූවරු සම්මාන ලබති