හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථානභාර නිලධාරියා හොරණ කනන්විලදී රිය අනතුරකින් මිය ගිය බව පොලිසිය කියයි.

ඔහු ගමන් කළ යතුරුපැදිය ලොරියක හැපී අනතුර සිදුවී ඇත.

DSC05293