වේදිකා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වු ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තිලක් ගුණවර්ධන මහතා (66)අභාවප්‍රාප්ත විය.
චූලා චාන්දනී රණසිංහ මහත්මියගේ සැමියා වු ඒ මහතා දෙදරු පියෙකි.‘කොන්ත නෝනා‘අධ්‍යක්ෂණය කරමින් වේදිකා නාට්‍ය කලාවට පිවිසි තිලක් ගුණවර්ධන මහතා ‘චරිත තුනක්‘,‘උතුරුකුරු සටන‘, ‘සිහින නිම්නයේ කුමාරි‘ ඇතුළු ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කැර ඇත.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී අප්‍රේල් පළමුවැනිදා සවස 4ට සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් ගුණවර්ධන මහතාට නිවන් සුව! (නි)
වෙන්න බැහැ...දැන් ආයෙත් ෆුල් ටයිම් ෆීල්ඩ් එකට බැහැල තියෙනවා කියල පත්තර වල දාල තිබුනා...(ස)
තිලක් ගුණවර්ධන කියන්නේ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. එතුමාට නිවන් සුව.(බ)