මාර්තු 31 වැනිදා අවසන්වීමට තිබූ පළාත් පාලන ආයතන කිහිපයක කාලය මාසයකින් දීර්ඝ කළ බව බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා අද (29) කීවේය.