හෙජින් ගිවිසුමට අදාළව විමර්ශන සිදු කරන මහා පරිමාණ මූල්‍ය වංචා පොලිස් කොට්ඨාසය අද (30) මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේය.

කබ්රාල් මහතාගේ විදේශ ගමන් ද තහනම් කර ඇත.