මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුවීමට නියමිතය.
මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින ගරාජ් හිමියකුවන ලක්මාල් සපුතන්ත්‍රීගේ නිවසට හා ගරාජයට සන්නද්ධ පොලිස් ආරක්ෂාව සපයා ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුවීමට නියමිතය.
මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින ගරාජ් හිමියකුවන ලක්මාල් සපුතන්ත්‍රීගේ නිවසට හා ගරාජයට සන්නද්ධ පොලිස් ආරක්ෂාව සපයා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධයක් සිදුවූ ස්ථානයක් නිසා කොහොමත් මෙතනට පොලිස් ආරක්ෂාව දෙන්න එපායැ. (නි)
වෙලා තිබෙන සිද්ධිය අපිට නම් හිතාගන්න පුලුවන් (නි)
දැන් ඉතින් මොනවා කළත් දෙවියන් විසින් දෙන දඬුවමින් නම් බේරෙන්න අමාරුයි (නි)
ගරාජ හිමියා ගැන අපි මොනවා කිවුවත් සිද්ධියට හේතුව අපි හරියටම දන්නෙ නැහැනේ (නි)
පොරෝ පහර කෑමට හේතුව අපි නම් දන්නවා (නි)
මොන ආරක්ෂාව දැම්මත් යමක් වෙන්න තිබේ නම් එය වළක්වන්න බැහැ (නි)
දීලුක, පොරෝ පහරට බොරු හේතු දෙන අයත් ඉන්නවා (නි)
දින 100 වැඩ සටහනෙන් 1 අදියරක් (නදී)
පරිසර හානිකරන මහවැලියේ වැලි ගොඩදැමීමත් නතර කළා නම් නොවේ මෙවන් විනාශයක්. (නි)
පොරව මින් ඉදිරියට තහනම්. ගස් කපන්නන් උද්ඝෝෂනයක (නදී)
මේ වගේ වැඩ වලට යන හැමෝටම හොඳ පාඩමක් (නදී)
වහාම ක්‍රියාත්මක වන පරිදි පොරොව පාවිච්චි කිරිම තහනම් කල යුතුයි.(නදී)
දැන් ඉතින් මේ පවුලේ කිසිම කෙනෙකුට නිදහසක් නැහැ මැරෙන තුරාවට.(ම)
සමහරුන්ට හරි අමාරුයි පහුගිය කාලේ ඔය වගේ දෙයක් සිද්ධ වුනානම් අනිත් කට්ටියට ඔය ගෙයි කෑල්ලක් තියා පොරෝපාර ගහපු කෙනාගේ කෙස්ගහක් වත් ඉතුරු කරයිද මේ ජනාධිපතිගේ මල්ලී වෙලත් මේ මනුස්සයාට දේපලවලට දෙන ආරක්ෂාවට ගරු කරපල්ලා (ම)
සිරිසේනගේ ග්‍රහචාරය හොඳයි, කියලවත් කරගන්න බැරිදෙයක් කරලා දීල තියෙන්නේ. මොනවා උනත් මට තේරුනේ චාටෙර් කියලා. (ම)
මොනවා කිව්වත් ඇත්ත දන්නෝ දනිති (දිල්)
රටට වින කළ පවිටු මිනිසුන්ට ස්වභාවධර්මයෙන් ලැබුණි දඬුවම්. රටම රවටන දැන් පාලකයන්ටත් ටිකට් එක ළඟදිම ඇදෙයි. (බ)
ගිය ආණ්ඩුව කාලෙ මේ වැඩේ උනා නම් මේ ගෙවල් කුඩු කරලා සැකකරු ආයුද පෙන්නන්න ගිහින් වෙඩි කාල. (ස)
ධර්මයේ හැසිරෙන්න.. කරණීය වුත් අකරණීය වුත් දේවල් මේ ලොව ඇත්තේය.. මේක කාටත් ආදර්ශයක්. (ස)
හේතුව ප්‍රසිද්ධ රහසක් .... (ම)
යහපාලනයේ මේවා දකින්න ලැබෙන්නේ නැති වෙන්නයි අපට ඕනි (දිල්)
හදිසි කෝපයට හේතුව දැඩි වෛරය. (ස)
ඔවු. වෙන ජනාධිපති කෙනෙක්ගේ වුනා නම් අද සේරම අළු. ආරක්ෂාව සපයන්නේ නැහැ. (ස)
සටහන් තබන ගොඩක් අයගේ සාමාන්‍ය දැනුම ප්‍රාථමික මට්ටමේ.චුදිතයගේ නිවසට ආරක්ෂාව දමන්නේ ආවේගශීලී මිනිස්සු ගිහින් ගෙදර ගිනි තියයි කියල. ගෙදර අයට කරදර කරයි කියල. යහපාලනය එක්ක මේ මිනීමැරුම සම්බන්ද කරගන්න එපා. පාඨකයන්ගේ දැනුම නම් ඉතාම කණගාටු දයකයි. (ස)
ගොස්සිප් ලංකා එකේ තියෙන වැලි රාජුගේ බිරිඳ කියන විදියට මෙයාට ගහන්න කෙනෙක් පොළොන්නරුවේම ඉඳල නැහැ. මෙම ප්‍රකාශයේ තේරුම මොකක්ද කියල අපිට තේරෙනවනේ. දේශපාලන බලය අතට අරගෙන හිටපු චන්ඩියෙක්. (ස)
මේ අදහස් දක්වන කීයෙන් කී දෙනාද ඇත්ත විස්තරය දන්නේ (දිල්)
හැම දේකම අසුභවාදී පැත්ත පමණක් නොවේ සුභවාදී පැත්තකුතු තියෙනවා (දිල්)
දිඹුලාගල සාදු මතක් වෙන්න ඇති. (ස)
හරියටම හේතුව දන්නා කෙනෙක් කියන්නකෝ අපිටත් දැන ගන්න. (ස)
අරයගෙ ගේයි මේ මනුස්සයාගේ ගේයි දිහා බැලුවම මේ මිනිස්සු කොච්චර අසරණ මිනිස්සුද කියල පේනවා .ඔහොම තමයි බල පුළුවන්කාර කමින් අසරණයන්ව පාගාගෙන ඉන්න ගියාම.ලැජ්ජයි රටේ ජනාධිපතිගේ මල්ලි මේ වගේ දුප්පත් පැල්පතක ජිවත් වෙන මිනිහෙකුගේ පොරෝ පහරකින් මරුණා කියන්න.(බ)
දැන් පොරවට නඩු දාන්න (බ)
යහ පාලනය . (ස)
මෙයාගේ ආරක්ෂාව ගැන ඔයාලා මොනවත් දන්නේ නැද්ද. (ස)
කෙටේරි පහර ගහපු කෙනාට නොවෙයි ඒකට හේතුවූ කෙනාටත් ආරක්ෂාව පිළිබඳ තර්ජන ඇති නේද (ස)
සේරම දේවල් ජනතාවගෙන් වසං කරන්න බැහැ. අපරාදේ අහිංසක ජීවිත දෙකක්. (ස)
මොකක්ද දන්නෙ නැහැ මේ පොරෝ පහරට හේතුව? (නි)
කරන කලට පව් මිහිරිය මී සේ....විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ (නි)
වැරදි දේවල් කරන්න ගියාම ඔහොම තමා (නි)
ඇත්ත මොකක්ද කියලා අපි දන්නවා (නි)
පුද්ගලිකව අනෙක් අයටත් රජය මෙහෙම ආරක්ෂාව සළසනවද? (නි)
ඔහොම දේවල් වෙනවා තමයි ඉතින්. ඒත් මැරුව එක නම් හොඳ නැහැ. පව් ජීවිතයක්. (නි)