කඩදාසි සංස්ථාවේ සභාපති ජේ.කේ.එම්.ජී.කන්දෙගෙදර මහතාගේ දියණිය පැදවූ මෝටර් රිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අසලදී අනතුරකට ලක්වීමෙන් එහි ගමන් කළ කන්දෙගෙදර මහතා බණ්ඩාරගම රෝහලට ඇතුළු කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය කියයි.
කාරයට තදබල හානි සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියණියට කරදරයක් නැහැ නේද? (නි)
කඩදාසි සංස්ථාවේ තාම තියෙනවද ? (නදී)
ඔන්න කාන්තා රියපැදවීම! (නි)
වරද අදිවේගී මග අනිසි අදිවේගය නේද ? (නදී)
ඔහුට කරදරයක් නම් නොවේවා! (නි)
මොන දේ වුනත් ජිවිත බෙරිලානේ.ඒ ඇති.(ම)
මේවද තදබල හානි කියන්නේ? (ස)
දියණියට බලපත්‍ර තිබේද ? වාහනය පදවන්ට ,තිබුනත් පළපුරුද්ද තිබුනද ? (ස)
සංස්ථාවෙන් තව එකක් දේවි (බ)
රාජකාරි වාහනය දුව පැදවුයේ කෙසේද? (ස)
මේ ගැහැණු ළමයාගේ වයස කීයද? එයාටත් තුවාලද ? බලපත්‍ර එහෙම තිබුණද? (නි)