ස්ටාලින්ට/රත්නප්‍රියට ඇප අධිකරණ නියෝග කඩමින් මැයි පළමු වැනි දා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ පෙළපාළිය හයිඩ් පිටිය දෙසට යෑමට උත්සාහ කළැයි ලංකා ගුරු සංග 12 years ago
කළුතර මළ ගණන 12 ට නඟී ගංවතුර නායයාම්වලින් කළුතර දිස්ත්‍රික්කයේ මිය ගිය සංඛ්‍යාව 12 ක් බව කළුතර මහ දිසාපති යූ ඩී සී ජයලාල් මහතා කියයි. අගලවත්ත ඕමන්තේ 12 years ago
බූන්දල අලියා පරණ අලි මංකඩ දිගේ තංගල්ලට බූන්දල ජාතික වනෝද්‍යානයෙන් එළියට ආ වල් අලියෙක් තංගල්ලේ නොටොල්පිටිය දක්වා පැමිණ ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩබ්ලිව 12 years ago
පොලිස් බල්ලා පෙදරේරුවාගේ ගෙදරට එයි පොකොණුවිට වැලිකල බෝධිරත්නාරාමයේ අලවංගුවක් ඉව කළ පොලිස් සුනඛයා මීටර් 500ක් ඈතින් පිහිටි පෙදරේරුවකුගේ නිවසට ගිය බව පොලිසිය කියයි. 12 years ago
ඇල්දෙණිය එස්ටීඑෆ් පාර ඉවරයි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දැනට ඉදිකරගෙන යන කඩවත ඇල්දෙණිය සිව්මංසල පිවිසුම අසල තාවකාලික පාලම ද, පාරේ අඩි 40ක් දිගට ද කැඩී ඇතැයි ප් 12 years ago
බුදු පිළිමයයි, වාලම්පුරි දෙකයි පැහැර ගනිති පොකොණුවිට වැලිකල බෝධිරත්නාරාමයේ රන් ආලේපිත බුදු පිළිමයක් හා වාලම්පුරි දෙකක් අද අලුයම පැහැරගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. 12 years ago
වැලිපැන්න පිවිසුමත් වහයි දක්ෂිණ අදිවේගී මාර්ගයේ වැලැපැන්න පිවිසුම අද උදෑසන සිට වසා දමා ඇත. එම ප්‍රදේශයේ පවතින ගංවතුර එයට හේතුවයි. 12 years ago
කළුතර කොටු වු අය බේරගන්න ගුවන් හමුදාව එයි කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ගංවතුරට කොටු වු පිරිස් බේරාගැනීම සඳහා හෙළිකොප්ටර් යානායක් පිටත් කර යැවු බව ගුවන් හමුදාව කියයි. 12 years ago
කළුතර 10 යක් නිදි ඇඳෙන් මරුට මතුගම පාලින්ද නුවර කිතුල්කන්ද හා තවත් තැන්හි නාය යාම් හා පස් කඳු කඩා වැටීම් නිසා අඩු ගනනේ දස දෙනෙකුවත් මිය යන්නට ඇතැයි කළුතර මහ ද 12 years ago
වැදගැම්මක් නැති සොයා ගැනීම් ලෝකයේ කිසිම ප්‍රයෝජනයක් නැති සොයාගැනීම් පිළිබඳව ලංකාදිප එසැණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය වාර්ථාමය වීඩියෝ වැඩසටහනක් 12 years ago
රාගම දුම්රියටත් ගංවතුර රාගම දුම්රියපොළ ගං වතුරෙන් යටවීම නිසා ගමනා ගමනය පමාවී ඇතැයි දුම්රිය ආරංචි කියයි. (ඡායාරූප චන්ද්‍රසිරි දේවප්‍රිය) (ඡා 12 years ago
මරුවා මාර ගසේ ඉඳලා ඇඹිලිපිටියේ මගුල් ගෙදරක ගොස් එමින් සිටි පිරිසක් රැගත් පුංචි ලොරියක් දිඹුලාගලදී මාර ගසක හැපී තිදෙනෙකු(50,65,10) මිය ගොස් 11 දෙනෙකු රෝහල් ග 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago