ශ්රී ලංකාවේ පළමු කාන්තා මහා භාරකාරවරිය ලෙස නීතිඥ තරංගනී කීනවින්න දිසානායක මහත්මිය අද (13) මහා භාරකාර දෙපාර්තමේන්තුවේදී වැඩ බාර ගත්තාය.
1922 වසරේදී ඇරඹී මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මෙම තනතුරට පත්වු ප්‍රථම කාන්තාව ඇයයි. එම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්වූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට වැඩ කරන්න කියලා සුබ පතනවා.(හේ)
ඔබ ගැන යහලුවෙකු සහ කාන්තාවක් ලෙස අවංකවම ඉතා සංතෝෂ වන අතර, මේ කරගෙන ආ කටයුතු ඔබට තව ඉදිරියටත් විශ්වාසී ලෙස කරගෙන යෑමට දිරිය, ශක්තිය ලැබේවා! (නි)
ලක් කතට -නව මගක් (ම)
ශ්රී ලංකාව තුළ කාන්තාවන්ට සමතැන ලැබීම අගය කරනවා. ඒ තුළිනුයි ආසියාවේ විශේෂ තැනක් හිමිවන්නේ! (නි)
ආඩම්බරයි , සුබ පතමි , නව පත්වීමේ වැඩ කටයුතු අවන්කව කරගෙන යන්නට කියා ප්‍රර්ථනා කරනවා.(හේ)