රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහිව අල්ලස් කොමිසමට අද (13) පස්වරු 2.30 ට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල කියයි. එම පැමිණිල්ල කුමක්දැයි ඇසූ විට ඔහු පැවසූයේ කල් තියා ඒ ගැන කිව නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැස්සෙක් ගිය උඩ කිව්වලු (බ)
දැන් ප්‍රශ්නකර අල්ලලා කූඩු කරාවිද (බ)
පසුගිය පළාත් මැතිවරණයේදී රුපියල් සිය බැගින් එකතුකළ අයෙක් තමා පත්වූ පක්ෂයෙන් ඉවත්වී චන්දය දුන් අයගේ මානව හිමිකම් කඩකිරීම වියහැක. සමහරවිට මුදල් ගැනීම අල්ලසක්දැයි නොදනිමි.(බ)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ (බ)
මේ අයට ඕන මේක ගොන්පාර්ට් එකක් කරන්න. නැත්නම් කරදර වෙන්න පුළුවන්නේ. (බ)
දේශපාලන වශයෙන් මිය ගොස් තිබෙන මෙවැනි මෘත කලේබර තවමත් ප්‍රසිද්ධිය ලබාගන්න උත්සාහ කරනවා. (බ)
ගම්මන්පිල වත් දන්නේ නැහැ තමන් කරන්න යන පැමිණිල්ල මොකක්ද කියල? (ම)