හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරු බුවනෙක අලුවිහාරේ පෞද්ගලික හේතු මත අද (13) ඉවත් විය.
අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා දන්වා සිටියේ ඊවා වනසුන්දර හා සරත් ආබෘෘ යන ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිය හැකි බවයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නෛතික භාවය අභියෝගයට ලක් කරමින් අගමැති, අමාත්‍ය මණ්ඩලය, පොලිස්පති ඇතුළු පුද්ගලයන් 44 දෙනකු වගඋත්තරකරුවන් කරමින් හිටපු ආරක්ෂ ලේකම්වරයා පෙත්සම ගොනු කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එතුමාටත් සුදු වෑන් සංස්කෘතිය සිහිවෙලාද? නැත්නම් තාමත් එතුමා ජිවත් වෙන්නේ ජනවාරි 8 කලින් කියල හිතුනාවත්ද? (බ)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)