ඉඳුරාගාරේ ධම්මරතන කැලණි සරසවියේ මහාචාර්ය හිමියනට දිවුලපිටිය ඉඳුරාගාරේ පන්සලට ගොස් මරණ තර්ජන කළැයි කියන පොලිස් සැරයන් ගාමිණී සතරසිංහ වික්‍රමසූරිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතා විසින් අද (13) රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතර සිංහ සතර අපා ගත වන වැඩක් කරලා වගේ (අ)
රටේ නිතිය මොන තරම් සක්‍රීය ද දැන් ? ඔහොමම යමු ! (ම)
සැරයන් මහත්තයා මොකක්ද මේ කරලා තිබෙන නස්පැත්තිය.. (නි)