IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යාල පතල් බැහැලා : උක් වවන්නත් හදලා

යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයට අයත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියෙන් අක්කර 7 ක් පමණ නීති විරෝධී ආකාරයට අත්කරගෙන උක් වගා කිරීමට බිම සකස් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව වැල්ලවාය වන ජීවි නිලධාරීහු කියති.

වැටලීමේදී එක් සැකකරුවකු පළා ගොස් ඇතැයිද යාල වනෝද්‍යානය මායිම්වන කුඹුක්කන් ඔයේ අනවසරයෙන් පතල් කැනීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කළ වැටලීමකදී මොවුන් අත් අඩංගුවට පත්ව ඇතත් අනවසරයෙන් පතල් කපන ලද පතල් හමුවී ඇති නමුත් සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකිවී ඇත.

PI3_2670 PI3_2671 PI3_2673 PI3_2689 PI3_2700 PI3_2704 PI3_2710 PI3_2726 PI3_2738

 

 

 



අදහස් (0)

යාල පතල් බැහැලා : උක් වවන්නත් හදලා

දිමුත් Wednesday, 13 May 2015 08:27 AM

විල්පත්තු ප්‍රේරණ කලාපයට තමයි නීති ක්‍රියාත්මක වෙන්නැත්තේ.(ම)

:       0       0

දුමින්ද Wednesday, 13 May 2015 09:12 AM

ජනපති විදායක බලතල අවැසි මොහොතක් (ම)

:       0       0

යද්දෙහි ආරච්චි Wednesday, 13 May 2015 10:32 AM

‘යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද‘...නේද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site