තිස්ස මුදලාලි තහනම් ගහේ: පුංචි ගෙඩියකුත් කුරෝලු කරලා අනියම් බිරියගේ 14 හැවිරිදි දියණිය හෝටලයකට රැගෙන ගොස් කෙළෙසී යැයි ව්‍යාපාරිකයකු ද ඔහුට ආධාර අනුබල දුන්නැයි කියන හෝටල හිමියකු ද අ 12 years ago
ගුවන් විරුවෝ මලින් සැමරෙති තිස් වසරක කුරිරු යුද්ධයේදී දේ්ශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදාවේ අභීත රණවිරුවන් අනුස්මරණය කිරිමේ උත්සවයක් ගුවන් හමුදාධි 12 years ago
අැමති බන්දුලගේ පුතාට අත්හිටවූ හිර දඬුවම් ගන්දර තලල්ලේ දී පසුගිය පෙබරවාරි 20දා රිය අනතුරකින් සාවද්‍ය නොවන මිනිස් ඝාතනයක් කිරීමට වැරදිකරු වූ චතුර පහන් ගුණවර්ධනට මාතර අතිර 12 years ago
තංගල්ල බස්පොළේ දී තරුණයා වෙඩි තබා මරලා තංගල්ල හේනකඩුවේ තරුණයකු මින් මදවේලාවකට පෙර තංගල්ල බස් නැවතුමේ දී වෙඩි තබා මරා දමා ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 12 years ago
බල්ලා අනතුරින් බේරෙයි ගලේවෙළ මාතලේ මාර්ගයේ කළුගල් ප්‍රවාහනය කළ ටිපරයක් පල්ලන්දෙණියේ දී නිවෙසක් අසලට පෙරළී කිසිවෙකුටත් තුවාල සිදු නොවූ නමුත් ගෙදර 12 years ago
17 කට ඕස්ට්‍රේලියා පාර වරදී බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ආ බව කියන උතුරේ 17 දෙනෙකු මොරටුවේ හෝටලයකදී සැකපිට අත් අඩංගුවට ගත් බව බව පොලීසිය කියයි. 12 years ago
පෙර පාසැල් පාලිකාව මරා දාලා බිබිල පිටකුඹුර මැදහින්නේ පෙර පාසැල් පාලිකාවක(42) මරා දමා ඇතැයි පොලීසිය කියයි. 12 years ago
පොසොන් දන්සැලට සිසිල් බීම එපා ගං වතුර ගැලීමෙන් පසු බෝවන රෝග පැතිරී යා හැකි නිසා පොසොන් සමයේ සිසිල් බීම දන්සැල් නොපවත්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරිපාලන 12 years ago
සිවුපාවෝ දෙපාවා අල්ලති පානදුර වලාන දුෂණ මර්දන අංශය පොලිස් සුනඛයින් තුන් දෙනෙකුගේ සහයෙන් රාජගිරියේ වැටලිම් කර මත් කුඩු විකිණී යැයි කියන කතකද, ගංජා හා අරක් 12 years ago
පාසල් ගිය අලියා යළි කැලයට බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට පැමිණ බෙලිඅත්තේ පාසලක් පිටුපස කුඩා වන ලැහැබක රැඳී සිටි වල් අලියා අඟහරුවාදා රාත්‍රී නිර්වින්දනය කැ 12 years ago
‘පොලිස් ලොක්කකුගේ ෆිනෑන්ස් කසිප්පු මුදලාලිගෙන්‘ ‘මම මාවනැල්ලට එන විට පොලිසියේ ලොක්කා වාහන දෙකක් අරගෙන තිබුණා. එම වාහන දෙකට ෆිනෑන්ස් ගෙව්වේ කසිප්පු මුදලාලීලා. එදා පොලිස්පතිට කිව 12 years ago
කාලගුණේ අනතුරු අඟවයි අද (03) පස්වරු 5.30 සිට ඉදිරි පැය 12 දක්වා තද සුළං සහ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අ 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago