මින්නේරිය ගිරිතලේ වනජීවී රක්ෂිතයට අයත් බකමුණ ඇලහැර රක්ෂිතයේ ගස් කපමින් සිටි 2ක් සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති.
ප්‍රධාන සැකකරු ප්‍රදේශයේ නමගිය අපරාධකරුවකු වන 'ගස්ගෙම්බා 'නමැත්තකු බවත් ඔහු පලාගොස් ඇති බවත් පොලිසිය කියයි.
රක්ෂිතයේ තිබු මිල්ල ,නැදුන් ,බුරුත ,ආදී ගස් වර්ග රැසක් කපා බිම දමා තිබුණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් කන්නා (ම)
මෙහෙම ගියොත් ලංකාවට වෙන්නේ මොකක්ද ?? (බ)
පරිසරය විනාස කරන අයට නීතියෙන් දඩුවම් දීමේ අඩු ලුහුඩු නිසා හැමදාමත් පරිසරය විනාස කරනවා. එත් උන්ට හෙන ගහනවා වැරදි කරනවට .(ම)