නවීකරණය කිරිමේන් පසු අද සවස 5.00ට බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් විවෘත කිරිමට නියමිතව තිබු කෙසෙල්වත්ත පොදු වෙළඳ පොළ පානදුර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක තාහිර් ෆාසි මහතා අද පසවරු 1.10 පමණ කොළ පීත්ත පටියක් කපා විවෘත කළේය.
නවීකරණය කිරිමේන් පසු අද සවස 5.00ට බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් විවෘත කිරිමට නියමිතව තිබු කෙසෙල්වත්ත පොදු වෙළඳ පොළ පානදුර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක තාහිර් ෆාසි මහතා අද පසවරු 1.10 පමණ කොළ පීත්ත පටියක් කපා විවෘත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවයට තරඟය (බ)
මෙයාල ආණ්ඩු බලය නැතිවත් කරන වැඩ (බ)
මේ රටේ දැන් ජනාධිපති කවුද..? එයාගේ පින්තුරෙනේ ගහන්න ඕනේ. (බ)
විශ්‍රාම ගිය කෙනාගේ ෆොටෝ ගහල තියෙන්නේ කවුද? (බ)
වසන්තලට මතක නැද්ද ,කව්ද මේවා හැදුවේ කියලා...(බ)
සමහරු නම් ඉතින් කොහොමත් අනුන්ගේ පීත්ත පටි තමයි කපන්නේ. (නි)
පුදුම වැඩක්නේ මේක.බලෙන් වගේ ගිහින්නේ මේක කරලා තියෙන්නේ.(හේ)
මේ පොලිසියෙන් ඇවිත් ඉන්නේ කාගේ ආරක්ෂාවටද? (අ)
නිලාන්, ඒ ගොල්ලන්ට මේවා හදන්න සැහෙන්න වියදමක් යන්න ඇති නේද ? (අ)
ඔන්න යහපාලන වැඩ. ලබන ඡන්දෙට තව ලකුණු වැටෙයි හරිද? (අ)
මේ අදහස් දකිද්දී අපේ සිංහල මිනිස්සු ගැන පුදුම හිතෙනවා.(අ)
පුදුම වැඩ තමයි දැන් වෙන්නේ.(හේ)
මේ වැඩේනම් අනුමත කරන්න බෑ.(හේ)
වසන්තලට මතක නැද්ද,මේවා හැදුවේ හිටපු එක්කෙනාගේ පුද්ගලික ධනයෙන් බව. (අ)
මේ ආණ්ඩුවේ ඉන්න අයට වැඩක් කරගන්න බෑ.. ඔක්කොමල එකතුවෙලා පහුගිය ආණ්ඩුවෙන් කරපු ඒවා විවෘත කරන්න පොරකනවා හොරු කියා කියා.ලජ්ජා නැති වැඩ.රෙදි ඇඳගෙන මේවා කරනවනේ. (අ)
ඉන්දික, රෙදි ඇඳගෙන තමන්ගේ පුද්ගලික ධනයෙන් කරපු දේවල් වගේ නේ කතා කරන්නේ. ඔය අපේ දුක් මහන්සියෙන් ඉපයූ බදු මුදල් ! මැදමුලන බුදලයකින් ලැබුන සල්ලියක් නෙවෙයි. (කේ)
මින් ඉදිරියට විවෘත කිරීම් දෙන්න ඕනෑ සුළු සේවකයන්ටයි (නි)
පක්ෂ බේද පැත්තකින් තියන්නකෝ.මෙතන සිංහල මිනිසුන්ගේ අදහස් ගැන හරි පුදුම හිතෙනවා. මේක කියවන්නේ හීනෙන්ද කියලත් හිතෙනවා (නි)
දෙන්නම එකම වෙලාවේ ගියානම් නේද හොද. (නදී)