කෙසෙල්වත්ත පොදු වෙළඳපොළ විවෘත කිරීමට ගිය පානදුර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තාහිර් ෆාසි හා එහි කොන්ත්‍රාත්කරුවකු අතර බහින් බස්වීමකින් පසු දෙදෙනාම පානදුර රෝහලට ඇතුළත්ව ඇතැයි රෝහල් ආරංචි කියයි.
මෙම වෙළඳපොළ අද සවස බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අතින් විවෘත කිරීමට නියමිතව තිබූ අතර ඊට පෙර එහි ගිය විපක්ෂ නායක ෆාසි කොළ පීත්ත පටියක් කපා එය විවෘත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය මිසක් වෙන මොනවද (කේ)
පේනවා නේද මේ යහපාලන මහත්වරුන්ගේ වැඩ. ලබන ඡන්දෙදි දෙන්නම් හොඳේ. (අ)