අලුත් මැතිවරණ ක්‍රමය ලෙස පක්ෂ, පාට සහ ජාති ලෙස නොබලා රටක් වශයෙන් පටු වාසි අමතකර කර ජනතාවට ලැබිය යුතු වාසි ගැන පමණක් සිතා කටයුතු කළ යුතු යැයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද බත්තර මුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
මනාප ක්‍රමය ඉවත් කිරීම, ආසනයට වග කියන නියෝජිතයකු පත් කර ගැනීම, සුළු පක්ෂ හා ජනවර්ගවලට සාධාරණය ඉෂ්ඨ වීම සහ වාර්ගික බේදීමකට තුඩු නොදෙන සීමා නිර්ණය කිරීමට ජාතික හෙළ උරුමය එකඟ බව ද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරාගත් මාතෘකා ගැන විතරද කතා කරන්නේ (බ)
නුඹලාට ජාතියක් නැති බව ඇත්ත නමුත් මුස්ලිම්, දෙමල අයට ජාතියක් තියෙනවා ජාතියක් නැතිනම් නුඹලාගේ පක්ෂයේ නම කොහොමද "ජාතික හෙළ උරුමය" වුනේ (බ)
උදාවෙයි ....උදාවෙයි .....අද හෙටම ....? (බ)
ජාතියක් නැති බව දැන් සියල්ල දන්නවා ....(බ)
අපෙත් බලාපොරොත්තුව........... (ම)
ජය වේවා! (නි)
මේ කියන විදියට වෙනවා නම් ගොඩක් සතුටුයි.ඒත් එහෙම වෙන්නේ නැති එකනේ ප්‍රශ්නය.(හේ)
හැමදාම කොලපාට නිල්පාට වශයෙන් බෙදුනා.දැන්වත් එහෙම නොහිතා රට ගැන අවංකම හිතලා වැඩකරමු .(හේ)
ඔබේ උරුමේ, අපේ කරුමේ (අ)
දැන් අනාගෙන ඉන්න බව තේරිලා ඡන්ද ටිකක් හොයාගන්නේ කොහොමද කියල බලනවා.ආලා පාලු කෙබර කාරයෝ. (අ)
මෙවැනි සියලු කැපකිරීම් කලයුත්තේ මහා ජාතිය පමණක් ද අනිත් අය කැපකිරීම් කලයුතු නැද්ද යුද විරු ස්මාරක ඉවත් කිරීමට යෝජනා වනවිට කොටි ත්‍රස්තයන් සැමරීම හරිද සදරණද? (අ)
මහත්තයා යු අන් පි එකෙන්ද ඡන්දෙ ඉල්ලන්නේ? අපි ආදරය කළ හෙළ උරුමයද මේ? (නි)
සමහරුන්ට කිසි ලැජ්ජාවක් නැති හැටි? (නි)
සියල්ලටම පෙර ඔය පක්ෂයේ නම මාරුකරන්න. දැන් ඔය කියන දේවල් එක්ක නම ගැළපෙන්නේ නැහැ (නි)
ලස්සන ලොව හෙට අපිට උදාවේවා! (නි)
ඒක තමයි අපෙත් බලාපොරොත්තුව.(හේ)
උදාවෙයි ....උදාවෙයි .....අද හෙටම ....?(හේ)
උදාවෙයි ....උදාවෙයි .....අද හෙටම ....? (ම)
කිවත් වගේ .....උදාවෙයි ....උදාවෙයි .....අද හෙටම .... (ම)