ජනාධිපති බලතල කිහිපයක් අඩු කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අද සිට නීති ගත වේ.
කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට අත්සන් කළ බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
පසුගිය අප්‍රේල් 28 වැනි දා එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම්. (නි)