කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනුවලදී සිදුවීයැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන කටඋත්තරයක් ගැනීම සඳහා ව්‍යාපාරික ඩිලිත් ජයවීර අද කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය.
පොලිසිය ඔහුගෙන් පැය පහක් ප්‍රශ්න කළේය.
ඔහු දෙරණ රූපවාහිනියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෝජකයන්ට සලකන්නේ මෙහෙම නම් කවුරුත් මේ රටේ ආයෝජනය කරන්න එන්නේ නැහැ (නදී)
මෙයා කරපු ආයෝජනය මොකක්ද? හෝටලයක් හදනවා කියල මුලික කොටස් නිකුතුවක් කර. මිනිස්සුන්ගේ සල්ලි වතුරේ. (බ)
දෙරණේ අයිතිකාරයා (බ)
මෙයා ආයෝජකයෙක් නොවේ මාධ්‍ය හිමිකරුවෙක් (ම)
මොහුත් සමග ප්‍රචාරක ආයතනයක් පවත්වාගෙන යන පසුගිය ප්‍රධාන ඇමතිවරයෙකුගේ දුවත් හෙල්ලිලා ඇති එහෙනම් හොඳ හොඳ සෙල්ලම් ඔය එන්නේ ..(බ)
චානක ලොස් ඇන්ජලිස්, අපිටත් කියන්නකෝ ඒ දුව ගැන විස්තර. (බ)