පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින වල්අලි ගැටළුව ගැන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැති සාකච්ඡාවකට සහභාගී වී ආපසු යමින් සිටි අැමැති පාලිත රංගේ බණ්ඩාර අැතුළු පිරිසක් අද අකරතැබ්බයකට මුහුණ පෑහ.
සාකච්ඡාව අවසන් වී මද දුරක් යද්දී වලි අලි රංචුවක් පාරේ සිටීම නිසා බොහෝ වේලාවක් අතර මග නැවතී සිටින්නට ඔවුනට සිදු විය.
වනජීවී නිලධරයන්ගේ ද මැදිහත් වීමෙන් ඔවුන් ඒළවා නැවත මද දුරක් යද්දී ගව රංචුවක් පාරේ සිටීම නිසා නැවත ගමනට බාධා ඒල්ල විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද යුගයේ මුන්ටවත් නිදහසේ ඉන්න දුන්නෑ. අලි පැටව් ටික අල්ලලා හොරට විකුණුව අායෙත් දගලන්නේ බලය ලබාගෙන හොරකම් කරන්නයි. ආයේ ඒවාට අපි ඉඩ දෙන්නෑ (බ)
හරිම ලස්සන දසුන්. සොබාදහම කොච්චර ලස්සනද (බ)
දැන්නම් මේ ගැටලුවට ඉක්මන් පිළිතුරක් ලැබෙයි.(හේ)