කොළඹ පිටකොටුවේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගමට එරෙහි නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ එම සංගමයේ සාමාජිකයෝ දෙදෙනෙක් තම වෙළඳසල් සඳහා කොළඹ මහ නගර සභාවට කුලී ගෙවා ඇතත් කුලී ගෙවා නැතැයි කියමින් කඩවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ඔවුන් ඉවත් කිරීමට පෙර අධිකරණ නියෝගයක් ලබාගත යුතු බව මහේස්ත්‍රාත්නියෝග කළේය. කහඳගමට එරෙහිව නඩු පවරා ඇත්තේ සුළු වෙළඳුන්ට කඩ ලබාදීමේ මුවාවෙන් ඔහු ඔවුන්ගේ මුදල් වංචාකළ බව කියමිනි. ඔහු දැනට ඇප මත මුදාහරිනු ලැබ සිටී. කහඳගමගේ ඇතුළු සැකකරුවන් දිනපතා රුපියල් 5 සිට 500 දක්වා පදිකවේදිකාවේ ඇති කඩ 289 ක් හා අනෙක් වෙළඳසල් 539 කින් මුදල් වංචා කර ඇති බවට පැමිණිලි ලැබී ඇත.
නඩු විභාගය සැප්තැම්බර් 11 වැනිදාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 04
792
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ නගර සභාවට උසාවි නියෝගයක්