‘ජනවාරි අට වැනි දාට පෙර අපි රූපවාහිනිය බැලුවේ කවුද පිල් මාරුකළේ කියා බලන්නයි. දැන් අපි රූපවාහිනිය බලන්නේ කවුද අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කියා දැනගන්නයි.‘ යි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (15) මොරගහහේන විද්‍යාලයේ තෑගී බෙදා දීමේ උත්සවයක දී කීවේය.
‘අට රටේ නීතියක් නෑ. මා වගකීමෙන් කියනවා නීතියක් නැති බව. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැතිනිසාද වරදකරුවන් අත්අඩංගුවට ගන්නේ? (බ)
හරියට හරි ටොම් ග්‍රාම සේවකලා ගස් බදිනවද පිස්තෝල අරගන පාරේ දුවනවද!!! (බ)
2009 වෙනසට කලින් යුද්දේ බලන්න (බ)
මෙහෙම කථා කියන එකේ සීමාවක් නෑ. මෙහෙම කියන්නේ ඒවා අහගෙන ඉන්නේ තණකොළ කන අය කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ. නීතිය තියෙන හින්දනේ අත්අඩංගුවට ගන්නේ. නීතිය නොතිබිච්ච කාලෙනේ සුදු වැන් වලින් අරන් හියේ, මට මතක නෑ කියලා ශේප් උනේ. ඒවා අමතකද තමුන්නාන්සේට. (බ)
දුකට කියන කතා (අ)
බලය නැති කාලයේ බොරු කිවීමේ වේගය අනුව මේ ආණ්ඩුවේ වැඩ නැහැ. කාලයක් යනකොට මිනිස්සුම කියවී නඩු අහනවා ඇරෙන්න වෙන මුකුත් කරන්නේ නැහැ කියල. (අ)
නීතියක් නැති නිසාද හොරු අත්අඩංගුවට ගන්නේ.(හේ)
ළමයිනේ, උඹල ඉපදුනේ 2009 ට පස්සෙද? (කේ)
වරදක් කරලා තියෙනවනම් දඩුවම් දෙන්න ඕන. බොරුවට මාද්‍යට පෙන්නන්නේ නැතිව. (කේ)
පාසල් වලදී ගැළපෙන කතාවක් කළයුතු වෙනවා (නි)
නීතිය නැත්නම් බැසිල්ට පුළුවන්නේ ඇමරිකාවට යන්න.ගෝඨාභය කාටද කිවුවේ එයාව අත්අඩංගුවට ගන්න එපා කියලා? ශෂී වීරවංශට මොකද වුණේ? (නි)
ඒ වුණාට කොහොමද එවකට තිබු නීතිය? ඒනිසා උඩ බලාගෙන කෙළ ගහන්නේ බලාගෙන මන්ත්‍රීතුමෝ. (නි)
කිසිම දෙයක හොඳක් දකින්නේ නැහැනේ! (නි)
ඡන්දෙට කලින් ඔබට යම් විවේචනයක් තිබුනා හිටපු අය කළ සහ කරන වැරදි ගැන. (හේ)
රටේ කාපු මහත්වරු කොයි කටින්ද ඕව කියන්නේ (කේ)
අනේ මෝඩයෝ. ඒ පැත්තටම වැද වැද හිටියට මුලු කාලෙටම කිසිම වරප්‍රසාදයක් දුන්නේ නෑනේ. අඩු වශයෙන් හැමදෙනාටම දුන්න නියෝජ්‍ය ඇමති කමක් වත්. දැන් ඉතින් කාටද ඔය කඹුරන්නේ.(නදී)
එතකොට මෙයා කියන්නේ ඉස්සර නීතිය හරියටම තිබුණා කියලාද? (අ)
අද ඉස්සර වගේ ගුරුවරු දන ගස්සනවද ? විදේශීය කාන්තාවන් දුෂණය කර මරා දානවද ? කුඩා දැරිවියන් දුෂණය කරනවද ? මහා පාරේ ඇමති ගොල්ලන්ගේ වාහන හෝන් ගහගන යනවද ? පළාත් සභා මන්ත්‍රී වරු තගරි පාට් දානවද ? අද ජනාධිපති ඉදිරියේ වුනත් කවි කියන්න පුළුවන්.(බ)