ඇල්පිටිය නවදගල දී විදුලි මාර්ගයට කොක්කක් ගසා අනවසරයෙන් විදුලිය ගැනීමට ගිය බව කියන වඩු කාර්මිකයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
ඇල්පිටිය නවදගල දී විදුලි මාර්ගයට කොක්කක් ගසා අනවසරයෙන් විදුලිය ගැනීමට ගිය බව කියන වඩු කාර්මිකයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා කර්මාන්තයක් කිරීමේ වරදට බිහිසුණු වන්දිය (කේ)
බුද්ධාගමට අනුව යහපත් ජීවිතයක් ගත කරන්න . හැමදෙම් හොඳින් සිදු වෙයි.(කේ)
එකපාරටම මා 'හොඳ වැඩේ' කියලා කියන්න ගිහින් ඔහු මියගිය බව දැක්කාම දුක හිතුනා. ඔහුට නිවන් සැප ලැබේවා!(හේ)
මෙහෙම වැඩ කරන්න බලාපොරොත්තුවන අනික් අයටත් මෙම "අකල් මරණය" ආදර්ශයක් වේවා ! විදුලි බල සංස්ථාවෙන් මෙයාගේ අවසාන කටයුතු කරොත් හොඳ නැද්ද? (අ)