විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය දැක බල ගැනීමට ජාතික සංඝ සම්මේලනයේ හිමිවරු පිරිසක් හා හා හා පිවිතුරු හෙටක් සංවිධානයේ පිරිසක් බ්‍රහස්පතින්දා (14) විල්පත්තුවට ආහ.
විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය දැක බල ගැනීමට ජාතික සංඝ සම්මේලනයේ හිමිවරු පිරිසක් හා හා හා පිවිතුරු හෙටක් සංවිධානයේ පිරිසක් බ්‍රහස්පතින්දා (14) විල්පත්තුවට ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයබාහු, එක ආගමකට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තන් ගිහින් අල්ලගන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න නිලධාරීන් සහ සිංහල බෞද්ද දේශපාලකයෝ. මොකද එයාල තමා තමන්ගේ රාජකාරිය මග හරින්නේ. මෙතන මේ කරන්නේ වෙන දෙයක්. ආගම ඉස්සරහට දාගෙන මේ වගේ ප්‍රශ්න විසදන්න හදනවා කියන්නේ තව ප්‍රශ්න දාහක් හදන එක. (අ)
වන විනාසය ලොකුම හොරකමක්. සතුන්ගේ දේ සහ ජාතියටම අයිති දේ තමයි මේ හොර කන්නේ. (අ)
ෆොටෝස් විතරණේ තියෙන්නේ. දැකපු දෙයක් ගැනවත් අැත්තම වන විනාශයක් දැක්කද කියලවත් විස්තරයක් නැහැනේ. ඒ ගැන විස්තර පලකරන්න අපිටත් දැනගන්න (නදී)
කරුණාකරලා නීතියයි ආගමයි එකට පටලගන්න එපා. (ර)
තැටිය රත් වුන වෙලේ රොටි පිච්චීම (බ)
නිතිය හරියට කෙරෙනවා නම් ඔබ වහසේලා ඒ දෙස කාරණාවෙන් බලන් ඉන්න. ඇත්තටම නීති විරෝදී වැඩක් වෙනවා නම් පෙළ ගැසී එන්න. දෙමල මුස්ලිම් සිංහල කව්රුත් තමන්ට ගෙයක් හදා ගෙන ජීවත් වෙන්න කැමතියි. කරුණාව දයාව අනුකම්පාව තිබීම ඉතාම වැදගත් . මිනිසුන් මෙන්ම සතුන්ටද ජිවත් වීමට තැනක් තියෙන්න ඕනි. පාලකයන් මේ බව දන ගත යුතුය. (නදී)
චාමර දැන් එක නේද මේ ප්‍රශ්නේ ඒ අදාල ආගමට නිත්‍ය ක්‍රියාත්මක වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ (ම)
මෙතන පැල සිටුවීමක් සිදුවෙනවා නේද ? (නදී)
කිහිප නමක් වැඬියා නම් තමයි හොද.මේ වගේ දේවල් වලින් හොරු බේරෙනවා.මාතෘකාව වෙන පැත්තකට හැරෙනවා.(හේ)