මැණික් ව්‍යාපාර සුලභව සිදු කැරෙන බේරුවල සුප්‍රසිද්ධ පට්ටකඩේ මැණික් වෙළෙඳපොළ පෙදෙසට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන වයිෆයි කලාපයක් සක්‍රීය කිරීම මෙම මාසයේ දී සිදු කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩ සහන් කලමනාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.
බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ ද ඉකුත් දා වයිෆයි කලාපයක් සක්‍රීය කැරිණි.
වයිෆයි කලාප සීයක් සක්‍රීය කර තිබෙන බව ගවස්කාර් සුබ්‍රමනියම් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයිෆයි පොරවල් වලටම තමා වයිෆයි දෙන්නෙත්!! අපි ඉතින් ලපයි -සිපයි ම තමා හැමදාම !! (බ)
රත්නපුරේ අපට අහිමි බේරුවලට හිමි වයිෆයි (බ)
රටේ මූලික අවශ්‍යතාවක්ද මේක (ම)