1996 දී නියාගම ප්‍රාදේශීය සභාවේ මුදල් අයථා පරිහරණය කළැයි පළාත් පාලන කොමසාරිස් පැවරූ පැමිණිල්ලක් අද (15) කැඳවූ ඇල්පිටිය මහේස්ත්‍රාත් අසංගල බෝදරගම මහතා සභාවේ හිටපු සභාපති චම්ලි විතානාච්චි (ශ්‍රීලනිප) ද, හිටපු මන්ත්‍රීවරු පස් දෙනෙක් සහ නිලධාරීහූ දෙදෙනෙක් ද රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
තවත් සැකකාර මන්ත්‍රීවරුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි අධිකරණයේ දී කියැවිණි.
පැමිණිල්ල නැවත කැඳවීම ලබන 29 වැනි දා ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd