IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගම් නම් වැල තෙබසින් ම එයි

ශ්‍රී ලංකාවේ  ඉංග්‍රිසි   පාලන  සමයේ  පැවැති   ග්‍රාම  නාමාවලිය යළි   හඳුන්වා  දීමට  යයි. සෑම ගමකටම , නගරයකටම හිමි  නිවැරදි   නම  නිත්‍යනුකුලව හදඳුන්වාදීමේ ක්‍රියාදාමයක්  අරඹන බව  මැනුම්පති  උදය කුමාර  මහතා  පැවසීය.

සිංහල ,දෙමළ , ඉංග්‍රිසි  යන භාෂා තුනෙන්ම නම නිවැරදි  භාවිතය සටහන්වීම උච්චාරණය යන සෑම කාරණාවක්ම හඳුන්වන බවද ඔහු  කීවේය.

“ස්ථානීය නාම පිළිබඳ  දත්ත පද්ධතිය  ලිඛිත ප්‍රකාශනයක්  ලෙසට  සැකැසේ.”

මෙම කර්තව්‍යය සිදු  කිරිමට   මැනුම්පතිගේ  සභාපතිත්වයෙන්  කමිටුවක්   පත්  කර   ඇත. එම  කමිටුවේ  සාමාජිකයන්  ලෙස රාජ්‍ය පරිපාලන තැපැල්, පුරාවිද්‍යා, රාජය  භාෂා, ගොවිජන සේවා  යන  අංශ නියෝජනය කෙරෙන  විද්වතුන් සහ  සිංහල  හා  ඉතිහාසය පිළිබඳ දැනුමින්  හෙබි  මහාචාර්යවරු දෙදෙනෙකු  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන්  ද පත්  කරගෙන ඇත. මෙහි  සම්බන්ධිකරණය සිදු කරන්නේ  නියෝජ්‍ය  මැනුම්පති   (භුගෝලිය නාම ) යටතේය.

රටේ  අස්සක්  මුල්ලක්  නැර  සිසාරමින් මෙයට අදාළ නිවැරදි   තොරතුරු   රැස්  කැරෙයි. ග්‍රාම නාමාවලියේ නොමැති  ගම්  නගර  රැසක්  මේ  වන විට  ස්ථාපිත වී  ඇති  බවට  අනාවරණය වී ඇත.  



අදහස් (0)

ගම් නම් වැල තෙබසින් ම එයි

අනිල් Wednesday, 13 May 2015 06:27 AM

තනතුරු හදාගත් ඒවායේ පවු ගෙවෙන්නත් එපාය .පින් පඩි සහ වරප්‍රසාද මෙච්චර කල් කළේ මොනවද (ම)

:       0       0

ගයන්ත Wednesday, 13 May 2015 06:27 AM

ඉතාම හොඳ වැඩක්. (ම)

:       0       0

කුමාර Wednesday, 13 May 2015 06:39 AM

ඉතාම හොඳ කාලෝචිත වැඩක්. (බ)

:       0       0

සංඛ දසනායක Wednesday, 13 May 2015 07:02 AM

අනර්ඝයිි....... (ම)

:       0       0

ශාන සෞදි Wednesday, 13 May 2015 08:08 AM

ඉතාම හොඳ කාලෝචිත වැඩක් (ම)

:       0       0

නෙත්මි Wednesday, 13 May 2015 08:13 AM

ඉතා ඉහලින් අගය කල යුතු වැඩක් (ම)

:       0       0

රූපා Wednesday, 13 May 2015 08:17 AM

දැන් මේකද තියන දැවෙන ප්‍රශ්නේ ලංකාවේ...(බ)

:       0       0

රුප Wednesday, 13 May 2015 08:18 AM

දැන් මේකද තියන දැවෙන ප්‍රශ්නේ ලංකාවේ.. (ම)

:       0       0

රුප Wednesday, 13 May 2015 08:18 AM

දැන් මේකද තියන දැවෙන ප්‍රශ්නේ ලංකාවේ... කැ නේ තව මොන තරම් ප්‍රශ්න තියෙනවාද (ම)

:       0       0

රසික Wednesday, 13 May 2015 08:53 AM

ඉතාමත්ම කාලෝචිත වැඩසටහනක්. දැනටමත් එක එක දේශපාලුවන් එන, යන කොට නම් ගම වෙනස් වෙන එක නැවතේවි (බ)

:       0       0

මහානාම හිමි - චෙන්නායි Wednesday, 13 May 2015 08:59 AM

ලොකු අඩුවක් සපිරීමක්. ඉතාමත් අගය කළ යුතු වැඩක් (ම)

:       0       0

ඇසළ Wednesday, 13 May 2015 11:53 AM

ඒ දේ තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

රූපසිංහ Wednesday, 13 May 2015 12:07 PM

ඉංග්‍රීසි ජාතිකයන් අප රට යටත්කළ පසු සිහලුන් තළා පෙළා දමමින් සුළු ජාතීන් ඔසවා තැබීමක් කළා.එසේ කරන ලද්දේ අප රට ඔවුන්ට ඕනෑ පරිදි පාලනය කිරීමට පහසු වීමට වියයුතුයි. තවද එසේ කළේ අප රටේ සිටි ජාතීන් සහ සමාජ රටාව පිළිබඳව අධ්‍යයනයකින් පසුව වියයුතුයි. එකල සුදු ආණ්ඩුව විසින් සුළු ජාතින් පරිපාලන නිලධාරීන් ලෙස පත්කර ගැනීමෙන් පසුව ඔවුන් විසින් එකල ඇඳි ලංකා සිතියමේ ස්ථාන නාමයන් බහුතරයක් දෙමළ නාමයන් ලෙස සටහන් තැබීමට ක්‍රියාකොට ඇති බව නම් පැහැදිලිය. ඒවා අදටත් එසේම ඇත. පැරණි සිංහල ග්‍රාම නාමයන් යටපත්කර කෙදිනකවත් දෙමළ ගම්බිම් නොවූ ගම්බිම් සහ වැව් අමුණු සඳහාද දෙමළ නාමයන් යොදා ඇති අයුරු පැරණි ලංකාවේ සිතියමක් හැදෑරීමෙන් දැකගත හැකිය. එම සිදුවූ වැඩ අඩුම තරමින් සියලු ජාතීන් නියෝජනය වන තරමින් හෝ භාෂා තුනින් දැක්වීම මඟින්වත් නිවැරදි කිරීම වටී. (නි)

:       0       0

රංග Wednesday, 13 May 2015 12:38 PM

ඒ වැඩ පිළිවෙල සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.(හේ)

:       0       0

දිල්ශාන් Wednesday, 13 May 2015 12:38 PM

ඕක තමයි රූපා දැන් තියෙන දැවෙන ප්‍රශ්නය. නැතුව අර අනුරාධපුරයේ වතුර කෘමිනාශක නිසා විස වීම සහ එයින් ජනයා පිළිකා රෝගයට ගොදුරු වීම එහෙම නොවෙයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site