උතුරු නැගෙනහිර සුනාමි අවතැන්වූවන්ට නිවාස ලබාදීම සඳහා පිහිටවූ රාඩා අධිකාරියෙන් රුපියල් ලක්ෂ 33 කට ආසන්න මුදලක් රාඩා අධිකාරිය එකම ගෙයක්වත් නොහදා රුපියල් ලක්ෂ 33 කට අධික මුදලක් ඇඟළුම් කම්හල් දෙකක ගිණුමට බැර කළැයි කියන සිද්ධිය ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකය හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අද පැය 4කට අධික කාලයක් ප්‍රශ්න කළේය.
අවශ්‍යවුවහොත් ඔහු යළිත් එහි කැඳවීමට නියමිතය.
රාඩා ආයතනයට සම්බන්ධ ප්‍රබලයකුගෙන් බ්‍රහස්පතින්දා ප්‍රශ්න කිරීමට නියමිතය.
සහකාර පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතා මෙම ඒකකය බාරව සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන විදියට නම් මෙතුමා හොඳ අවංක රාජ්ජ්‍ය නිළදරුවෙක් මෙතුමා ගේ බිරිඳ කොටස් වෙළඳපල මාෆියාවට විරුද්දව ඉල්ලා අසුන කෙනෙක් (අ)
දෙවියනේ! මේවා නම් දෙවියොම බලාගන්න ඕනෑ (නි)
අද යන්න දුන්නාට ආපසු දවසක ගන්නට වෙන්නත් පුලුවන්. කොහොමත් "අවශ්‍යවුවහොත් ඔහු යළිත් එහි කැඳවීමට නියමිතය" කියලත් තිබෙනවනේ! (නි)
රජකම් කළත් කළකම් පළදෙනවා (නි)