බස්නාහිර පළාත් රැකියා විරහිත උපාධිධරයෝ පිරිසක් බස්නාහිර පළාත් මහ ඇමැති කාර්යාලය (පරණ ශ්‍රාවස්ථිය) ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ.
පොලිස් අණ නොතකා පාරේ වාඩිවී සිටි භික්ෂූහු දෙදෙනෙක් පොලිසිය විසින් මින් මද වේලාවකට පෙර ඉවත් කරනු ලැබූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප - ඉසංක සුනිමල්
වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ඉසංක සුනිමල්













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සමහර උපාධිදාරියෝ හිතන්නේ ඒගොල්ලන් ඉපදුන දවසේ ඉඳලා මගුල් ගෙදර වියදමටත් ආණ්ඩුව කර ගහන්න ඕන කියලා. (ම)