හිටපු ආරක්ෂක ලේකම් රජයට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභීගයට ගෙන අවසන්වන තුරු ඔහු අත් අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනමක් නිකුත් කළේය.
ඊවා වනසුන්දර සහ සරත් ආබෘෘ විනිසුරුවරු පෙත්සම විභාග කරති.
පෙත්සම විභාගයට ගැනීම ඔක්තෝබර් 6 වැනිදා සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය යනු 20 වෙනි සියවසේ බිහිවුණු හෙළ ජාතික වීරයෙක්. ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් නොගහපු, සල්ලි, අවි ආයුධ, සන්නිවේදන උපකරණ ත්‍රස්තවාදින්ට නොදීපු, රට ද්‍රවිඩ ත්‍රස්තයන්ගෙන් බේරාගත් උත්තම පුරුෂයෙක්. (නි)
යහපාලනය කියන්නේ මේකට. ඔබතුමලගේ පාලන කාලේ ගැන හිතලා බලන්න මේ වගේ අධිකරණ තිබුනද කියලා. හොරකම් නොකෙරුවා නම් බයවෙන්න එපා. (නි)
තීරණයට ජයවේවා! (නි)
ඔබ යුග පුරුෂයෙක් . අපිට , රටට, නිදහස ලබා දුන් විරුවණනි! (කේ)
පේනවා නේද පහර දිය යුතු තැන හරියටම දන්නේ ගෝඨා බව. යුද්ධය සම්බන්ධවත් මෙය සාධාරණයි. (ම)
ගෝඨාභය මහතාණෙනි ඔබට අපේ ආශිර්වාදය.නිරතුරුවම තියෙනවා. (ම)
දැන් කියන්න එපා මේක මේ අධිකරණයේ සමබරතාව නිසා වූ හාස්කමක් කියලා. මේකට අපි නම් කියන්නේ සත්‍යය ජයගැනීම කියලයි! (නි)
විභාගය වූ පසු අත්අඩංගුවට ගැනීමට පුළුවන්නේ.(හේ)
ඝෝඨාභය සිංහල විරුවකි.(හේ)
මොහුට කරදර කරන්න එපා.(හේ)
මොහුට කරදර කලොත් අපි ඔබට එරෙහි වෙනවා(හේ)
සොරකම් වංචා කර තිබේනම් , අනෙකුත් පුරවෙසියන්ට මෙන්ම තරා තිරම නොබලා දඬුවම් කළ යුතුමය , මොකද සොරකම් සහ වංචාවෙන් තැලෙන්නේ අහිංසක මිනිසුන් , ඔවුන්ගේ බදු මුදල්.(හේ)
මොහුට කරදර කරන්න එපා (නි)
ඔහු සැබෑ සිංහල විරුවෙකි (නි)
තමුන් වැරදි කළේ නැහැ කියන අය ඇයි මෙතරම් බය වෙන්නේ කියන එක ප්‍රශ්නයක් නේද ? (නි)
බයවෙන්න දෙයක් නැහැ. ඔක්තෝබර් 6 වෙනකොට බොහෝ දේ සිදුව තිබේවි (නි)
අත්අඩංගුවට ගත් අයව නිවැරදිකරු වුවවොත් වූ අපහාසයට වන්දියක් ලබාදෙනවාද? (නි)
මේ තීරුවේ ලියන මෙතුමා මේ රට කළ සේවය නොදත් හෝ නොදත් බව පෙන්වන කුහකයින්ට එක දෙයක් කිවයුතුයි. හතර වටෙන්ම අපිට පෙනෙන්නේ පවතින ආණ්ඩුවේ අභාවයේ ළකුණු පමණයි. (නි)
ජයවේවා! (නි)