නීති විරෝධී ලෙස අල්වා ගත් බව කියන අලි පැටවුන් කිහිප දෙනකු මරා දැමී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසියට ලැබුණු තොරතුරක් මත මහරගම අසල ස්ථානයක් පිරික්සීම සඳහා රහස් පොලිසිය උසාවි නියෝගයක් ලබාගෙන ඇත.
වනාන්තරයෙන් හොරෙන් අල්ලාගත් අලි පැටවුන් විකිණීමේ ජාවාරමක් ගැන උසාවි නියෝගයක් මත පොලිසිය හා වනජීවී නිලධරයන් පරීක්ෂණ ඇරඹීමත් සමග එම සතුන් මරා දමන්නට ඇතැයි සැකයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අපරාධ ඇත්තටම සිදුවෙලා තියනවානම් මරණ දඬුවම හැබෑවටම දිය යුතුයි. (ම)
මේවා ලෝක අපරාධ. නිරයේ අපා දුක් ලැබෙන පාප කර්ම. (ම)
හොඳක් නම් වෙන්න එපා මේ අපරාධය කළ අයට. (නි)