‘මගේ ගිණුමේ ලක්ෂ 6 ම මහින්දට දුන්නා‘ ප්‍ර. ජනරාල් සාමාන්‍යයෙන් යුද සම්ප්රදායක් තියෙනවා නේද සුදු කොඩියක් අරන් එන කෙනෙක්ව මරන්නේ නෑ කියලා. ඇත්තටම එහෙම සම්ප්රදාය 24 February 2015
මිලේනියම්සිටි නිවසක අභිරහස් මරණයක් අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ තරුණයකු (23) වෙඩි වැදී මිය ගියගොස් ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන් 24 February 2015
කොළඹ පුර සබේට 150යි කොළඹ මහනගර සභාවට වසර 150 පිරීම නිමිත්තෙන් සර්ව ආගමික සැමැරුම් වැඩසටහන් යටතේ හින්දු ආගමික ආශිර්වාද පුජාවක් අද (24) නගර සභ 24 February 2015
‘මේ විදියට නම් හොරුන් අල්ලන්න බෑ‘ ගිය රජය සමයේ දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූවන් වෙනුවෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ ජනාධිපති උපදේශක තිලක් මාරපන යන මහත්වරුන් නීත 24 February 2015
ජවිපෙ පරණ කොටි කටේ කන්තෝරු අරී ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාල දෙකක් කිලිනොච්චි නගරයේ හා පුදුමාතලන්හි පිහිටුවා ඇත. කිලිනොච්චි නගරයේ විවෘත කළ පක්ෂා කාර්යා 24 February 2015
ඉසුරු එපා වී ඇවිත් කූඩුවට වැටේ නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස් වසර හතරක් එරට ජීවත් වු මීගමුවේ තරුණයෙකු එරටින් පිටුවහල් කොට මෙරටට එවනු 24 February 2015
පොලිස් මාර්ග බාධකය අපරාධයකට තිත තියයි අම්බලන්ගොඩ උපාලි සිරිසුමනගම, තිලකපුර පොලිස් මාර්ග බාධකයේදී ත්‍රී රෝද දෙකක තිබී කඩු 4 ක් ගල් කටස් ගිනි අවියක් සමග සිව් දෙනකු අත් අ 24 February 2015
නඩුව ඉවර කරන්න හිටපු අගවිනිසුරු විරුද්ධයි වත්කම් හෙළි නොකළැයි ශිරානි බණ්ඩාරනායක විශ්‍රාමික අග විනිසුරුවරියට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැම 24 February 2015
ඉතාලි හොර පාර කටුනායකදිම අහුවේ ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ 24 February 2015
සුදර්මන් රදළියගොඩට රට යන්න බෑ පසුගිය ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා බාලවයස්කරුවකු මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත්තැයි අයිටීඑන් රූපවාහිනියෙන් ප්‍රචාරය 24 February 2015
සූරියවැව පොලිසියේ හයක් කූඩුවට සූරියවැව මත්පැන් බෝතල 19 ක් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයකු ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට සූරියවැව පොලිසියේ සැරයන්වරයකු හා කොස්තාපල්වර 24 February 2015
මාලක ක්ලබ් යන්න අවසර ඉල්ලයි සමාජ ශාලාවලට නොයන ලෙස පනවා ඇති තහනම ලිහිල් කරන්නැයි හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට එරෙහිව පවරා ඇති නඩුවකදී කොළඹ මහේස්ත්&zw 24 February 2015
ශෂී වීරවංශ බන්ධනාගාර රෝහලට විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහත 24 February 2015
‘අයිඩියා නයිට්‘ උළෙල බදාදා කැලණිය විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයන අංශය සංවිධානය කරන ‘අයිඩියා නයිට් 2015‘ සහතික ප්රදානෝත්සවය හෙට (25) පස්වරු 5.30 සිට කොළඹ 24 February 2015
රජ කතා වැඩිවෙලා සිනමාව කොරවුණා ”මම ඇත්තටම වාසනාවන්ත රංගන ශිල්පියෙක්. මේ වන විට විවිධාකාර චරිත රඟපෑමට ලැබුණා. මෑතකදී එක්තරා විශිෂ්ට රංගන ශිල්පියෙක 24 February 2015
ගුරු සංගමේ විරෝධය බත්තරමුල්ලේ කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයයේ ගුරුවරුන්ට එරෙහිව සිදු කරන බොරු පැමිණිලි චෝදනා ඉවත් කරන ලෙසද , විදුහල්පතිට තර 24 February 2015
අර්ජුන පස් කණ්ඩායමේ ඉනිම නිම කරයි ත්‍රිකුණාමල වරායට අයත් ඉඩම්වල කාලයක් පවත්වාගෙන ගිය පස් කැපීමේ ව්‍යාපාරය නැවැත්වීමට පියවර ගත් බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්&zw 24 February 2015
අපුර ගොවියෝ වීදි බසිති වී කිලෝවේ මිල නීතිගත කරන ලෙසත් ගංවතුරින් පාළුවූ කුඹුරු අක්කරයකට රුපියල් 20,000 ක වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් 24 February 2015
ගුටි කෑ ගුරා පොලීසියේ පිළියන්දල පාසලක පරිගණක කාමරයේදී තුන වසරේ දැරියකගේ (8) විලිබිය සිඳළු බව කියන ගුරුවරයකුට මව්පියන් පිරිසක් පහර දුන් බව පාසල් ආර 24 February 2015
තෙල් අඩු කළාට වැඩක් නැහැ ඛනිජ තෙල් මිළ අඩු කළද එහි ප්රතිලාභ ජනතාවට මේ වන තෙක් හිමිවී නැති බවත් ඛනිජ තෙල් සහ ගෑස් පාවිච්චිය ඉතා නාස්තිකාරී ලෙස ව 24 February 2015
පැපොල් කොළේ විස්මිත බලේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මූලික ඉන්ද්රියයන්ගේ සෛල වැඩීමටත් රුධිර වහනයකදී රුධිරය වේගවත්ව කැටි ගැසීමට සහ අසාමාන්‍ය ලෙස කැටි ගැස 24 February 2015
උතුරෙන් ඔළු දෙකේ වස්සෙක් කිලිනොච්චියේ කණ්ඩවලෙයි ගොවියකුගේ කිරි එළදෙන ඔළු දෙකක වසු පැටවකු බිහි කළාය. පැටවා 24 පැයකින් මිය ගියේය. මවත් පියාත් හොඳට සිටි නමුත 24 February 2015
යතිවර ප්රණාම පුජා බර්මින්හැම් ජේතවන සහ ලිවර්පුල් සම්බුද්ධ විහාරාද්ව්යාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤ නිකායේ සංඝ නායක කැප්පිටියාගොඩ ගුණවංශ 24 February 2015
රත්තරං ගොන් කරත්තයට නගී අලුත්වැඩියාව සඳහා ගරාජයකට භාර දී තිබූ තම පුද්ලික මෝටර් රථය ජනාධිපති ලේකම් කාර්යාලයේ රථයක් යැයි කියා පොලිසිය විසින් රැගෙන ගොස් ඇතැ 24 February 2015
කෑම විස වී 24 ක් රෝහලේ අකුරැස්සේ ඇඟලුම් කම්හලක සේවිකාවන් 24 දෙනෙක් ආහාර විසවී රෝහල් ගතකරනු ලැබ සිටිති. රතු කැකුළු, සෝයා හා පරිප්පු සමග පෙරදින රාත්‍රිය 24 February 2015
කුරුවිට අනතුරින් තුනක් මරුට කුරුවිට දී කන්ටේනරයක් හා බස්රියක් හැපී තිදෙනකු මියගිය බව පොලිසිය කියයි. තුවාල ලැබූ පස් දෙනකු රෝහල්ගත කැර සිටිති. 24 February 2015
ජනපති අගමැති ශ්‍රී මහ බෝධිය වඳිති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධුපර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වැදපුදා ගෙන ආශ 23 February 2015
මහේස්ත්‍රාත්ට බැන වැඩ වරද්දාගනී කටුගස්තොට නගරයේ දී මහනුවර ප්‍රධාන මහේස්ත්රාත්වරයාට බැන තර්ජනය කළ බවට සැකපි යුවලක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ දෙදෙනා ම 23 February 2015
මෙල්බර්න් නුවරටත් මහමෙව්නා අසපුවක් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්නා මහමෙව්නාවේ තවත් භාවනා අසපුවක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සඟ සතුකර ප 23 February 2015
හම්බන්තොට පුරා සුදු අලි රුපියල් ප්‍රකෝටි ගණන් වැය කර ඉදි කළ ගුවන් තොටුපොළක් ගුවන් සමාගම විසින් නොසලකා හැරෙද්දී අත දිග හැර වියදම් කර ඉදි කළ අන්තර්ජාතික ක්&z 23 February 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026