ටීඑන්ඒ නායකයාටත් දෙහි කපයි උතුරේ අතුරුදන් වූවන් හා යුද අපරාධ සෙවීමටත් යුද සිරකරුවන් මුදා ගැනීමටත් දෙමළ ජාතික සංධානය අලස හා ගොළුබෙළි පිළිවෙතක් අනුගමනය කරතිය 22 February 2015
‘අලුත් මහ ඇමැති ඔක්කොම ඇමැතිකම් බදාගෙන‘ ‘මහත්වරුන්ගේ එකඟත්ය‘ අනුව නැගෙනහිර මහ ඇමැති ධුරය අහමඩ් නසීර් මහතාට පවරා දෙසතියක් ගත වීමෙන් පසුව ද සියලුම ඇමැති පදවි ඔහුම පවරාග 22 February 2015
තේ කෝප්පෙටත් සබන් කුඩු පනී රෙදි සේදීමට යොදා ගන්නා රසායන වන කෝස්ටික් සෝඩා යොදා කසළ තේ යළි සකස්කැර පිටරට යවන කර්මාන්තශාලාවක් අම්බලන්ගොඩ රන්දොඹේ දී වටලා කසළ ත 22 February 2015
මහින්ද බලන්න ඇවිත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවීමට රටේ බොහෝ ප්‍රදේශවලින් පිරිස් සෙනසුරාදාත් (21) තංගල්ලේ කාල්ටන් නිවසට ආහ. 22 February 2015
ජගත් හමුදා එකමුතුවට ලංකාවේ දායකත්වය ක්‍රීඩාව තුලින් ලෝක සන්නද්ධ හමුදාවන් ගේ එකමුතු බව ඇතිකර ලෝක සාමය උදෙසා වු ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල දින සැමරුම&n 22 February 2015
මෛත්‍රී පවුල් රුකේ නොනගින බව කියයි ‘පසුගිය ජනාධිපතිවරණයේ දී කතා කළා ඥාතීන්ට සලකන පවුල් වනාන්තරයක් පිළිබඳව. මං ඒකට නැති කෙනෙක්. පවුල් ගස් සහ පවුල් වනාන්තර මම හදන්නේ 22 February 2015
සුපිරි මගේ අනතුර : නීතීඥයාට ඇප දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව දියගම දී රිය අනතුරකින් 86 හැවිරිදි තිදරු මවකගේ මරණය සිදු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් නීතීඥ නදීක සංජ 22 February 2015
සෝභිත හිමි නොසතුටෙන් හොරු පැන යන්නට පෙර , ෆයිල් අතුරුදන් වන්නට පෙර සහ කුඩු වාෂ්ප වන්නට පෙර දූෂිතයන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග කර නීතිමය ක්&zwj 22 February 2015
දරුවා බේරන්න වැඩිහිටියා දිවි දෙයි ඔබේසේකරපුර නිවසක විදුලි සැර වැදුණු ළමයකු බේරාගැනීමට ගිය වැඩිහිටි අයෙක් විදුලිසැර වැදී මියගියේය. දරුවා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒක 21 February 2015
නෙදර්ලන්ත ජාතිකයා ලෝකාන්තයේදි යළි උපදී ඉකුත් 10 වැනිදා විවාහ දිවියට පිවිස මධුසමය ගත කිරීමට සිය බිරිය සමග ශ්‍රී ලංකාවට පැමිණි නෙදර්ලන්ත ජාතික තරුණයකු ලෝකාන්තයෙන් පහළට වැ 21 February 2015
පියයි, දුවයි දුම්රියෙන් අවසන් ගමනේ පහේ ශිෂ්‍යත්ව පන්තියකට තම දියණිය රැගෙන යමින් සිටි පියෙකු පේරාදෙණියේදී දුම්රියට ගැටීමෙන් දෙදෙනාම මිය ගිය බව පොලීසිය කියයි. &n 21 February 2015
වතු නිවාස දෙකක් ගින්නට බිලි හැටන් ඩන්බාර් වතුයායේ වතු නිවාස පේළියක ඇති වු ගින්නකින් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි පොලිසිය කියයි. ගින්න සෙසු නිවාසව 21 February 2015
අම්බුළුවාගේ අක්කර 300 ගිනි රකුසාට බිලි ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ පහළ කොටසේ ඇති වු ගින්නක් කඳුමුදුනට පැතිරීයාමෙන් එහි අක්කර 300ක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇ 21 February 2015
ඉතාලි යන තව හොර පාරක් අහුවේ ව්‍යාජ ලෙස සකස් කළ ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙකු අබුඩාබි ගු 21 February 2015
ලෝකාන්තයේ ගුවන් හමුදා මෙහෙයුමක් ලෝකාන්තයෙන් ඇද වැටුනු බව කියන චීන ජාතිකයා බේරාගැනීමට ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් මින් සුළු මොහාතකට ප 21 February 2015
83 ලක්ෂයත් අහිමියි රුපියල් අසුතුන් ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන්මල්ලේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි රෙදිපිළි ව්‍යාපාරිකයෙකුට රුප 21 February 2015
සියනෑ බාලදක්ෂ ජම්බෝරිය ගම්පහ දිස්ත්‍රික්කයේ බාලදක්ෂයින්ගේ සහෝදරත්වයේ සංකේතය වන 'සියනෑ ජැම්බරේට් 2015' දිසා බාලදක්ෂ රැළිය අද හේනේගම මධ්‍ය මහා 20 February 2015
වාස් ඇතුළු 9ක වත්කම් සොයයි හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියාත් බන 20 February 2015
ඌව පළාත් සභා නඩුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මහ ඇමැති ධුරයෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභ 20 February 2015
ඉන්දියාවෙන් 4500ක් කච්චතිව් එති ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත්හි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ ලබන 28 වැනි දා වාර්ෂික මංගල්‍යයට ඉන්දියා කතෝලිකයන් 4336 දෙන 20 February 2015
පොදුරද මඩුලු මාධ්‍ය වැඩට කෝටි 112ක් ගිහින් 2013 ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ජනමාධ්‍ය අමාත්‍යංශය හා ඒ සම්බන්ධ ආයතන වෙනුවෙන් රුපියල් එක 20 February 2015
මංගල/ මානව හිමිකම් කමිසුරු හමුවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුන් සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ හමුවක් ලබන මස මුල 20 February 2015
සුපිරිමගේ අනතුර : නීතිඥයා සැකපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව දියකඩ දී වෑන් රියක් හා මෝටර් රථයක් හැපී කතක මියගොස් සිව් දෙනකු තුවාල ලබා සිටිතියි පොලිසිය කියයි. 20 February 2015
සල්ලි පොට්ටනි යන තැන් හෙළ උරුමය පෙන්වයි වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති සමහරුන් සල්ලි පොට්ටනි රැගෙන මැති ඇමැතිවරුන් හමුවීමට යන බවට ආරංචි ඇතැයි ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත 20 February 2015
සුරංග ජාගොඩ පෙත්සම විභාගයට ඉකුත් ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතාගේ එ 20 February 2015
‘පොලිසියට වැරදිලා‘ අලුත්වැඩියාව සඳහා කුරුණෑගල ගරාජයකට බාර දුන් තම පෞද්ගලික කාරය පොලිසියෙන් රැගෙන ගොස් ඇතැයි, එය ජනපති කාර්යාලයයේ වාහනයක් ලෙස හඳුන්ව 20 February 2015
ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබීය. ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 36 20 February 2015
‘කාලෙකදි නරකම සතුරා ප්රභාකරන්, කාලෙකදී මහින්ද‘ ‘දේශපාලනඥයෝ යුද සැලසුම් දන්නේ නැහැ. හමුදාවක අවුරුදු කීපයක් හිටියා කියලා ලේකම්ලා යුද සැලසුම් දන්නේ නෑ‘ යනුවෙන් ජනරාල් සරත් ෆොන 20 February 2015
කන්තලේ ගොවියෝ වන්දි ඉල්ලති ගංවතුරෙන් හා නියඟයෙන් පිට පිටම කන්න තුනක දී කුඹුරු අක්කර 3750ක් පාඩු වීයැයි ද, වන්දි වශයෙන් අක්කරයකට රුපියල් විසි දහස බැගින් ගෙවන ලෙස 20 February 2015
‘භාවනාවෙන් ස්නායු සමනය කළ හැකිය‘ බෞද්ධ භාවනාව සහ ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින විද්‍යාත්මක සබඳතාවය අවබෝධකර දීමට ඇමෙරිකා ජාතික භන්තෙ විමලරන්සි මහ තෙ 20 February 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026