‘මා බේරා ගැනීමට නයිජිරියා කප්පම්කරුවනට සල්ලි දුන්නාදැයි මගෙන් අහන්න එපා. මට මොකුත් කියන්න බෑ. ඒ ප්‍රශ්නයට උත්තර නොදීම ගැන මම ඔබෙන් සමාව ඉල්ලනවා.‘ රාත්‍රි නවයක් නයිජිරියාවේ මහ කැලයක් සර්පයන්, මදුරුවන් හා අවිගත් රුදුරු කප්පම්කරුවන් සමඟ ජිවත් වු ලාංකික ඉංජිනේරු කරුණාදාස නයිජිරියාවේ සිට ලංකාදීප එසැණ සමඟ එක් වෙමින් මෙසේ කීවේය. නයිජිරියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ඒ.එල්.රත්නපාල මහතා මේ සාකච්ඡාව සංවිධානය කැර දුන්නේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd