යාපනයේ සිසුවියක සමූහ දූෂණය කර මරාදැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අලුත්කඩේ නීති විද්‍යාලයයේ සිසු සිසුවියෝ කලු රෙදි කඩකින් මුව වසාගෙන නිහඬ විරෝධතාවක් කළහ.
විරෝධතාවය අවසානයේ ඉටිපන්දම් දල්වා ශෝකය ප්‍රකාශ කළහ.
යාපනයේ සිසුවියක සමූහ දූෂණය කර මරාදැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අලුත්කඩේ නීති විද්‍යාලයයේ සිසු සිසුවියෝ කලු රෙදි කඩකින් මුව වසාගෙන නිහඬ විරෝධතාවක් කළහ.
විරෝධතාවය අවසානයේ ඉටිපන්දම් දල්වා ශෝකය ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. ජාති බේදයකින් තොරව ස්ත්‍රී හිංසනය පිටුදකිමු. (නි)
'යාපනයේ' වුනත් 'කොටකෙතන' වුනත් අසම්මත දේ අසම්මත සේ සලකන්න උතුරේ මෙන්ම දකුණේ ද ඇස් එක ලෙසම ඇරෙනවානම් කොච්චර යහපත් ද? (බ)
ඉටිපන්දම්වලට හොඳ ඉල්ලුමක් ඇති.දකුණේ සිදුවන මේ වාගේ ඝාතනයන් ගැන නම් නිහඬයි.මේකත් යහපාලන රංගනයක්.(බ)
මේ අපේ රටේ කරපු පලවෙනි ස්ත්‍රී දූෂණය පසුගිය කාලේ කළ ඒවා මොනවද මොකද මේ දවස ගානේ නගර ගානේ මුන් මේ මොකක්ක්ද කියන්නේ රජය නීතිමය පියවර අරගන තියෙද්දී මොකටද තවත් කෑගහන්නේ මේක ලංකාව අපහසුවට ලක්කරන්න ජාත්‍යන්තරයට පෙන්වන්න කරන ක්‍රියාවක් මේක දේශපාලන හා කොටින්ගේ උවමනවටයි නැතිව මේ ළමය ගැන හිතල නෙවේ වහාම මේ ක්‍රියාව උසාවියක් මගින් තහනම් කළයුතුයි මේක රටේ නීතියට කරන අපහාසයක් උසාවියට පොලිසියට කරන නින්දාවක් රජ අපහසුවට පත් කිරීමට කරන ක්‍රියාවක් දැන් කොටකෙතන දෙන්නෙක් දූෂණයය කරලා මරල ජීවිත කියක බිලිගත්ටද මොන සංවිධානේද පාරට බැස්සේ ලංකාවේ මොන කාන්තා සංවිධානේද මේ ගැන කතා කලේ මේක මුදලට කොටින්ට උදවුවට කරන කොන්ත්‍රාත් එකක් ජනපති තුමනි මේ ක්‍රියා පිලිවල වහාම නවතන්න නැත්නම් රටේ මානව හිමිකම් කඩකරනවා කියල දෙමල ජනයට හිරිහැර කරනවා රජය මේවා වෙන්න දීල බලා එන්නාව කියල චෝදනාව ගොනුකරලා රටේ පාලනයට ජාත්‍යන්තර බලපෑම් කරන්න මේ හදන්නේ රටේ වෙන ක්‍රියාවන් වලට අවශ්‍ය නීතිය ක්‍රියා කරන්නේ අදාල ආයතන මිස ගෙවල්වල වලන් හෝදන ගෑනු නෙවේ (බ)
අපේ සිංහල මිනිසුන්ට තමන්ගෙ ජාතියේම කෙනෙක්ට මොනාහරි වුනාම එ්ක ගානක් නැති වුනාට දෙමල මිනිසුන්ට එහෙම නෑ. එ්කට ඉරිසියා කරන්න එපා. (බ)
කොටකෙතන සිද්ධියේදී ඔයගොල්ලෝ මොකද කළේ? (නි)
රටේ අනික් ප්‍රදේශවල වුන ඝාතන ගැන මේගොල්ල කිසි කථා නැහැ යාපනයේ සිද්ධිය පමණයි සිද්ධිය මුන්ගේ විකාර (බ)
නීති විද්‍යාලයත් දැන් දෙමල මධ්‍යස්ථානයක් වෙලා වගේ. (බ)
රශ්මි ඔයාල වගේ අදහස් තියන අය හන්ද තමයි අපේ රටට මේ විනාශ සේරම වෙන්නේ ඕකේ ඉන්න සේරම දෙමළ අයද අනෙක් අය නැද්ද මුදලට ජාතිය පවා දෙන්න එපා දෙන උන්ට එකට ඉඩ තියන්නත් එපා (බ)
යාපනයේ සිද්ධියට කොළඹ දී මුකවාඩම් බැදගැනීම කාලෝචිතයි, කොටකෙතනට කැකිරිවත් නොදී යාපනයට කිරිද බෙදන යහපාලනයෙන් කෑ ගසා ගත හැකි දෙයක් නැත. (බ)
මම දැක්ක සටන වැඩසටහනේ එජාප දෙමල ඇමතිනියක් කියනවා උතුරේ කොටි පාලන කාලයේ උතුරේ තරුණියන්ට ගොඩක් ආරක්ෂාව තිබුන. හමුදාවෙන් උතුර අලගත්තට පස්සේ දැන් ඒ ආරක්ෂාව නැහැ කියල. මෙයාල මොකක්ද කියන්න හදන්නේ කියල බබෙකුට උනත් තේරෙනවා. (බ)