ඇමෙරිකාවේ කෙන්ටකි පාසලක 11 හැවිරිදි ලාංකික දරුවෙක් භාෂා හතක් කතා කරයි.
දෙමළ, සිංහල, මැලේ, ඉංග්‍රීසි, අරාබි හා ඉතාලි භාෂා කතා කරන ඔහු මොහොමඩ් නසීර් මොහොමඩ් නිශාදීන් ය.
ඔහු ශ්‍රී ලංකාවෙන් ගිය සරණාගතයෙකි.
හය වැනි පන්තියේ ඉගෙන ගන්නා ඔහු ලොව වටා ගිය ගමන්වල දී දෙමළ භාෂාව ඉගෙන ගත් බව කියයි.
දැන් ඔහු බොස්නියන් භාෂාව ද ඉගෙන ගනියි.
ඔහු කියනුයේ ලොව සියලු භාෂා ඉගෙනීමට කැමති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයම දිනා ගන්න ලක් පුතේ (ම)