පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීමට සූදානම් කර තිබූ සැමන් ටින් 20000ක් කැලණිය පෙතියාගොඩ ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
චීනයේ සිට ගෙන්වූ මෙම සැමන් ටින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තිහකි. පාලන මිල රුපියල් 140ක් වන ග්‍රෑම් 425 සැමන්ටින් එකක් රුපියල් 160කට මිල ලකුණු කර තිබූ බව විමර්ශන ඒකකය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකරල් ජැක් මැකරල් හා පිල්චාඩ් යන මාළු වර්ග තමයි ටින් කළ මාළුවලට විකුනන්නේ .සැමන් සහ සාර්ඩින් යන මාළු වර්ග අඩංගු ටින් මිල අධිකය අත්ලංතික් වර්ග 4ක්,පසිෆික් වර්ග 3ක් ඔස්ට්‍රලියන්,ඉන්දියන් ,හවායියන් සහ ධෙනියුබ් යනුවෙන් වර්ග සතරකි . (හේ)
දඩුවමක් වශයෙන් රුපියල් 100 ගන්නේ මහජනතාවට ලබාදෙන්න. ඔන්න කරනවානම් යහ පාලනය.(ම)
වැඩි ලාභ හොයන්න ගිහින් බැසිල් ට වුනා වගේ වැඩක් වෙලා තියෙන්නේ. හොරුන්ට මේ කාල වකවානුව තරමක් අපලයි වගේ.(බ)
රට වටේටම මුහුද හැබයි ටින් කරපු මාළු ගෙන්නන්නෙත් චීනෙන්. කාටද ආඩම්බර? (බ)