සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා චක්‍රලේඛයට පටහැනිව දේශපාලන හිතවතුන්ට සමෘද්ධි බැංකු මුදල් බේදා දෙතියි කියමින් සබරගමු මහ ඇමැති මහීපාල හේරත්,පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ජගත් බාලසුරිය හා කණක හේරත්ගේ මෙහෙයවීම යටතේ පිරිසක් කෑගල්ල නගරයේ උද්ඝෝෂණයක් ඇරඹුහ.මේ නිසා කොළඹ මහනුවර මාර්ගයේ කෑගල්ල නගරයේ දැඩි වාහන තදබදයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය බොරු වැඩ අල්ලලා දාන්න. (නි)