‘මහින්ද අගමැති අපේක්ෂකදැයි දැන්ම කියන්න බැහැ‘ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තව මාස තුන හතරකට වඩා විපක්ෂයේ ඉන්න වෙන එකක් නැහැ‘ යැයි ශ්‍රීලනිප නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජ 19 February 2015
කේපීට කරන දේ කියන්න කල් ඉල්ලයි යුද්ධය පැවැති සමයේ ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර සඳහා අවි සැපයූ බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේ පී සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන මේ මොහ 19 February 2015
‘මහින්දයි කොටියයි දේශපාලන ජීවිතය නැති කළා‘ - රනිල් දෙවැනි කොටස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයට පත්වීමෙන් පසු සහභාගී වූ පළමුවැනි රූපවාහිනී සාකච්ඡාව හිරු ටීවී ‘රට සහ හෙ 19 February 2015
වෙළේ සුදා රැඳවුම් භාරයට වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර අද (19) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අතර නඩු විභාගය මාර්තු 23 දක්වා කල් තැබීමට විනිසුරු දේවිකා දි ලිවේර 19 February 2015
වෙලේ සුදා රැකවල් මැද අධිකරණයට හෙරොයින් ජාවරම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර මීට සුළු වේලාවකට පෙර දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ මහා 19 February 2015
ප්‍රා: සභාපති වැඩට ගෙනා බැකෝව පොලිසියේ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.ජී.ලියනාරච්චි පෞද්ගලික ඉඩමක දිය අගලක් ගොඩකිරීමට ගෙනා බව කියන ප්‍රාදේශීය සභාවේ ජේසීබී යන්ත් 19 February 2015
‘ශ්‍රී ලංකන්’ වැඩ සොයයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සිදු වුයේ දැයි සෙවීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ම 18 February 2015
එජාප පළාත් මන්ත්‍රීට ඇප පසුගිය ජනවාරියේ පැපිළියානේ අන්සතු ඉඩමකට ඇතුළු වු පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි පොලිසිය සොයමින් සිටි බස්නාහිර පළාත් ස 18 February 2015
උතුරු යෝජනාව කපන්න දකුණෙනුත් යෝජනාවක් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා උතුරු පළාත් සභාව විසින් සම්මත කැර ගත් යෝජනාවට විරෝධය පළ කිරීමේ ය 18 February 2015
‘දැන් අපායට ඉන්ටවල්‘ නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක ව 18 February 2015
කුමාර් ගුණරත්නම්ට යන්න වෙයි ආගමන විගමන බලධාරින් විසින් තමා අත්අඩංගුවට ගැනීම හෝ මෙරටින් පිටුවහල් කිරීම වළක්වාලන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ&n 18 February 2015
‘දෙයියෝ කියන්නේ අපි‘ වත්මන් රට හමුවේ තිබෙන දේශපාලන අභියෝග ඉදිරියේ ජ්යෙතීර්වේදියාගේ නිවැරදි කාර්ය භාරය සහ එහි භාවිතාව මැයෙන් විද්වත් සමාජ සාකච්ඡාවක 18 February 2015
රට බේරාගන්න බව මහින්ද කියයි නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට මහින්ද රාජපක්ෂ මහතා එක් නොවූ අතර ඔහු වෙන 18 February 2015
නැති වු දරුවන් ඉල්ලා අම්පාරේ උද්ඝෝෂණයක් පසුගිය යුද සමයේදී තිරික්කෝවිල් හා අවට ප්‍රදේශයන්හි තරුණයන් හා කාන්තාවන් විස්සකට අධික පිරිසක් පැහැරගෙන ගොස් මරා දමන් 18 February 2015
මහ උසාවියෙන් ඖෂධ පනතට කොළ එළිය ජාතික ඖෂධ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායක චමල් රාජපක්ෂ මහත 18 February 2015
බැසිල්ට තුන් මාසයක් නිවාඩු හිටපු ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට අද (18) සිට තුන් මාසයක නිවාඩු ඉල්ලා සිටි අවස්ථාවේ අනුර කුමාර දිසානායක (ජව 18 February 2015
හමුදා කපිතාන් පොලීසියට දෙවසරකට පෙර මාතර තුඩාවේ කොන්ත්රාත්කරුවගේ හිසට පිස්තෝලයක් අල්ලා තර්ජනය කළැයි කියන හමුදා කපිතාන් භාරත කොඩිතුවක්කු නී 18 February 2015
මහින්ද පරදින බව මුල්ම අනාවැකිය රතන හිමියන්ගෙන් ‘මෑතක දී ජ්‍යෙතිෂ්‍ය ගැන විශිෂ්ටම කතාව කළේ රතන හාමුදුරුවොයි. තනි කේන්දරයකට මේ රටේ අනාගතය තීරණය කරන්න දෙන්න බැහැ, සිකුරු ලබන්න ඕ 18 February 2015
ආර්ථික හොරුන් අල්ලන්න රනිල් සැරසේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් විභාග කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ප්‍රධාන වංචා, මූල්‍ය අපරාධ හා දූෂණය පිළිබඳ ලේකම් කාර්යාලයක් ප 18 February 2015
ගාල්ලේ ධීවරයෝ පාර වසති ගාල්ල ධීවර වරායේ කලමණාකරු මාරුකර වෙනත් අයකු එම ධූරයට එවීම පිළිබඳ විරෝධය පලකරමින් ගාල්ලේ ධීවරයෝ අද ගාලු මාතර ප්‍රධාන මාර්ගය අවහ 18 February 2015
කොළොන්න සහාය මහින්දට පමණයි අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන්නේ නම් පමණක් සහාය දෙන බව කොළ 18 February 2015
‘සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂෙ පතා’ ඉන්දියාවේ සිව් දින නිල සංචාරයේ යෙදෙන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔහුගේ බිරිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ ඓතිහාසික බුද් 18 February 2015
මහ ලේකම්කම කෝඩුකාරයකුට දීලා : හිටපු ඇමැති ගතු කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන තමා පක්ෂ නායකයින් විසින් බරපතල ලෙස කොන්කර ඇතැයි හිටපු දේශිය වෛද්‍ය ඇමැති සාලිය දිසාන 18 February 2015
‘නව රජයට ලැබුණේ උගස් කළ ආර්ථිකයක්‘ පළමු කොටස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයට පත්වීමෙන් පසු සහභාගී වූ පළමුවැනි රූපවාහිනී සාකච්ඡාව හිරු ටීවී ‘රට සහ හෙට‘ 18 February 2015
දෙකෝටියක තෑගි අරන් හිමි නම ගමේ වඩිති තලවතුගොඩ ශ්‍රී ඥනාරාම භාවනා මධ්‍යස්ථානාධිපති මිරහවත්තේ පඤ්ඤසිරි හිමියෝ සිය උපන් ගම වන බණ්ඩාරවෙල මිරහවත්තේ විහාරස්ථාන දහ ත 18 February 2015
මහින්දගේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂක යළි රිමාන්ඩ් හිටපු ජනපති ප්‍රවාහන අධ්යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ලබන 25 තෙක් රිමාන්ඩ් කරනු 18 February 2015
හාම්පුතා මැරූ රියදුරා ගස් මොනරාගල හුලන්දාවේදී අනුලාවතී හෙවත් චින්තා කුමාරි අමරසුරිය නම් ව්‍යාපාරික කත 2007 දී පිහියකින් ඇන ඝාතනය කළ ඇගේ රියදුරු වු ඉංග 18 February 2015
තුරුණු ශක්ති හොඳම ගායිකාව මම අප හමුවුණු තැන තනියෙන් මම විතරමයි ඉන්නේ ඔබහැර ගිය තැන සතුටින් ඉන්නවාද නෑ දන්නේ කවදාවත් ඔබ නාවත් තරහා නැහැ හිතුණේ එක ප 18 February 2015
එජාප මන්ත්‍රීට ඇප : රට යන්නත් බෑ පාලින්ද නුවර ප්‍රාදේශිය සභාවේ ආරුමුගම් පුෂ්පකුමාර මහතා ජනපතිවරණයෙන් පසු අගලවත්ත නගරයේදී ප්‍රසිද්ධියේ දණ ගැස්සවී යැයි රිමාන්ඩ 18 February 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026