මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුද්ධයෙන් විනාශයට පත් පෙරියපිල්ලුමලේ පවුල් 160කට වියළි ආහාර බෙදීම සංහිඳියාවේ එකමුතුව මගින් සංවිධානය කෙරිණි.
කටාර්හි සේවය කරන දෙහිවල නැදිමාලේ පුබුදු පැරකුම් සමරජීව මහතා හා මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික හිතවත්හු රුපියල් ලක්ෂ දෙක හමාරකට වැඩි මූල්‍යමය ආධාර මේ සඳහා ලබාදුන්හ.
සංහිඳියාව එකමුතුවේ නිර්මාතෘ හා උපදේශක ටැම්පිටියේ ඤාණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට විවිධ ආගමික නියෝජිතයෝ සහ නිලධාරීහු රැසක්ද ගම්වැසියෝද එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ දෙක හමාරක්! මේවා තමයි විකාර කියන්නේ (නදී)
මොකක්ද මේ ? සිංහලයන්ට ආධාරත් තහනම්ද ? (අ)
අම්මෝ ලක්ෂ දෙකහමාරක ආධාර. කොහෙන්ද අප්පේ ඔච්චර සල්ලි (ම)
ඔය මිනිස්සු ගෙවන කටුක ජීවිතයට මෙම ආධාර මොන තරම් වටිනවද (ම)
එහෙ මිනිස්සුන්ගේ දුෂ්කර ජීවිතේ ගැන හොදින් දන්නා ටැම්පිටියේ ඤාණානන්ද හිමියන් හා පුබුදු පැරකුම් සමරජීව මහතා හා මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික මිතුරන්ට මෙම ආධාර ලබාදීම ගැන ප්‍රණාමය (බ)