තමිල්නාඩු ධීවරයෝ 46 ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධිවරයෝ 46 දෙනෙක් ධීවර යාත්‍රා 11 ක් සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. 12 years ago
ජපුර සිසු උද්ඝෝෂණය නුගේගොඩ ගුවන් පාලම යට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුහු අද සරසවියේ සිට නුගේගොඩ ගුවන් පාලම දක්වා පැමිණ විරෝධයක් පැවැත්වූහ. පන්ති තහනම ශිෂ්‍ය භාවය අ 12 years ago
ඝාතනය වූ තැන ලේ සමඟ සභාපතිගේ ලේ සැසඳේ තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතය කළ ස්ථානයෙන් සොයා ගත් ලේ සාම්පල තංගල්ල ප්‍රාදේශීය 12 years ago
ලක් කත ගුවන් සමාගමෙන් කෝටි තුනහමාරක් වන්දි ඉල්ලයි ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක (72) මලයාසියා ගුවන් සේවයෙන් ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පනස්දහසක (රුපියල් 32750000 ) වන්දි ඉල් 12 years ago
උකුස්සා බඹර කුඩුව අවුස්සා 18 ක් රෝහල් යවයි මස්කෙළිය බ්‍රවුන්වික් වත්තේ ගසක බඹර කූඩුවකට උකුසු ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු තේ දලු නෙළමින් සිටි සේවිකාවන් 18 දෙනකු බඹර ප්‍ර 12 years ago
පිට කොටුවේ අද ක්‍රිකට් ගසති අලුත්ගම සහ බේරුවල පසුගියදා සිදු වු ගැටුම්කාරි තත්ත්වයට විරෝධය පාමින් කොළඹ බොහෝ පෙදෙස් වල සියලු මුස්ලම් කඩ සාප්පු වසා දමා තිබෙනු ද 12 years ago
වැලිගම මස් කඩ තේ කඩ ඇරලා අද වැලිගම බොහෝ මුස්ලිම් කඩ සාප්පු වසා තිබුණු නමුත් ආපන ශාලා සහ මස් කඩ විවෘත කර තිබිණි. 12 years ago
හසිත මඩවල ඝාතන සැකකරුවන්ට ඇප කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් වසර එක හමාරක පමණ සිට රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෝ අභියාචනාධිකරණ න 12 years ago
‘වටරැක හිමියන්ට මරණ තර්ජන තිබිලා‘ තමාට ජීවිත තර්ජන ඇතැයි මාස එක හමාරකට පමණ පෙර ප්‍රාදේශීය මන්ත්‍රී වටරැක විජිත හිමියන් දුරකතනයෙන් දැන්වූ බව මයියංගනය ප්‍රාදේශීය 12 years ago
මඩකළපුව කඩ අරින්න එස් එම් එස් යවලා මඩකලපුව නගර මුස්ලිම් වෙළඳ සංගමයේ සභාපතිගේ නිවසට ඊයේ (19) අලුයම 12.15 පමණ කළුතෙල් ප්‍රහාරයක් එල්ල කර ඇත. හර්තල් නොපවත්වා කඩ විවෘත කරන 12 years ago
තුණ්ඩුවෙන් කඩ වසයි දිගින් දිගටම මුස්ලිම් වැසියනට එල්ලවන බලපෑම් වලට විරෝධය පා අද (19) කඩ සාප්පු වසා හර්තාලයට එක් වන්නැයි ඉල්ලමින් මුස්ලිම් අයිතීන් සුරැ 12 years ago
මාළු කාලා හමාරයි මුහුද දැඩි ලෙස රළු වීම නිසා අම්බලන්ගොඩින් හා හික්කඩුවෙන් බෝට්ටු 350ක් පමණ අදත් මුහුදු නොගිය බව ධීවරයෝ කියති. මේ අනුව මාළු මිල නොසි 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago