රුපියල් කෝටි 50ක කප්පමක් ඉල්ලා නයිජිරියාවේ කැලෑවක සිරකරගෙන සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරුවා ඩී.ඒ.කරුණාදාස ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 9.30 ට පමණ නිදහස් කළැයි දැනගන්නට ඇත. මේ ගැන නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් එසැණ දුරකථනයෙන් විමසීය. තානාපතිවරයා ඒ බව තහවුරු කළේය. ඔහු නිදහස් කැර ඇතැයි කිවේය. ඔහු සේවය කළ ඉතාලි සමාගම ඔහු මුදා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය. ඔහු නිදහස්කැර ගැනීමේ කොන්දේසි ගැන මෙතෙක් විස්තර අනාවරණය වී නැත.
ශ්‍රී ලාංකික ඉංජිනේරුවා ආරක්ෂිත ස්ථානයක සිටින බව තානාපති තහවුරු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් වහන්සේගේ පිහිට අාශිර්වාදය ඔහුට ලැබී තිබෙනවා. (නදී)
නයිජීරියන්ස්ලා රැවටෙන්න ඇති පහුගිය කාලේ අපේ අය දීල තිබ්බ ලොරි ටෝක්ස් වලට (නදී)
තුරුනුවන් සරණ තියනවා ලංකාවේ හැමටම (ම)