ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට බ්‍රහස්පතින්දා (28) උදේ 9 ට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි පොලිසිය කියයි.
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට බ්‍රහස්පතින්දා (28) උදේ 9 ට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමලෙත් යයිද දන්නැහැ තනියට...(ම)
මෙයත් සෑහෙන්න හොඳ හොඳ දේවල් කරලා වගේ මහත්තයාගේ බලේ අතට අරන්, ළඟදීම අායෙ ලෙඩ වෙයි මම හිතන්නේ (බ)
මොකට බය වෙන්නද? ගොඩ පෙරකදෝරුවත් ළඟ ඉන්නවනේ (බ)
මේවා ඔක්කොම ජාත්‍යන්තර කුමන්ත්‍රණ. දේශමාමක බලවේග උද්ඝෝෂණය කරලා මේවා නවත්වන්න ඕනි නේද විමල් මහත්තයෝ (බ)
වැරදි කාරයෝ ඇල්ලුවට කමක් නැහැ. මට හිතාගන්න බැරි මහින්දට හිතවත් ය විතරද වැරදි කරලා තියෙන්නේ (ම)
මම මේ බලබල හින්නෙ ඇයි තාමත් විමල්ට විරුද්ධව මුල්‍ය අපරාධ විමර්ශනේ වැඩ පටන් ගත්තෙ නැත්තෙ කියල. (ම)
ලෝකෙට ආදර්ශමත් බිරින්දෑවරු. අපූරුයි. පව් දැන් මෙයා ලේඩ වේවිද? (ම)
මේවා විදේශ කුමන්ත්‍රණ.(හේ)
ජවිපෙ ඉන්නකොට මන්ත්‍රී වැටුප ගත්තෙත් නැති එකේ මහින්දට එකතු වුනාට පස්සේ ඉතාම කෙටි කාලයකින් මිලියන 100 කට වැඩි වටිනාකමක් තියෙන මාලිගාවක් හදන්න සල්ලි ලැබුනේ කොහොමද කියලත් හොයලා බලන්න ඕනේ නේද? (හේ)
කලිනුත් සිද්ධියකට අහුවෙලා යස අගේට ඉන්නේ. (ත)
දැන් විමල් මහත්තයාට වේදිකාවේ බෙරිහන් දෙන්න හොද මාතෘකාවක් ලැබුණා? (ම)
බලේ තියෙන අය තමයි වැරදි කරන්නේ.බලේ නැති අය වැරදි කරන්න බයයි. (ත)
ඔය කිසි කෙනෙක් ඇහුවේ දැක්ක නැද්ද හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා කරපු කතාව. මේ ආණ්ඩුව කරන්නෙම යහපාලනෙට විරුද්ධ දේවල් ඒ වගේම තමාගේ ජීවිත කාලෙටම මෙහෙම අච්චාරු ආන්ඩුවක්නම් දැක්කේ නැහැලු. කොහොමද මේ ආණ්ඩුවට ලැබුණු චරිත සහතිකේ. රටේ බහුතරයේ මතයත් ඕකම තමයි. ඡන්දෙ නම් තියන්න එපා. තිබ්බොත් කපෝතියි (බ)
විමල් වීරවංශ බිරිය ගැන පරීක්ෂණ කරනවා ඇරෙන්න වැඩ නැද්ද ? (බ)
දහම්, සරත් එන් සිල්වා කියන්නේ මුල ඉදලම මෛත්‍රීපාල මහත්තයට විරුද්ධ කෙනෙක්. එයාගෙන් ලැබෙන චාරිත්‍ර සහතික කව්ද ගණන් ගන්නේ ? (ම)
අනේ පව්.ඔය මනුස්සයව වැරදි කීයකට අහු වුණාද?අනික දේශය පාලනය කරන මහත්තයෙකුගේ බිරින්දක්නේ,අතැරලා දන්න.(ම)
මහින්ද රජවුණේ,ගැලරියේ බලයෙන්.ගැලරියේ අය බලය ලැබුන දා එසේ කරන එක සාමාන්‍ය දෙයක්.වැදගත් අය මෙවැනි දේවල් කරන්නේ අල්ප වශයෙන්.එසේ කළහොත් ඔවුනුත් ගැලරිය නියෝජනය කරන එක හොඳයි. (නි)
මෙයා බියගම වෙළඳ කලාපයේ අබලි ද්‍රව්‍ය මිලට අරන් විකුණගෙන ජීවත් වෙච්ච අසරණ කාන්තාවක්. පවු මෙයා. මෙහෙනුත් පොඩි ඉඩම් කැල්ලක් ගත්ත තමයි. ඒකට මොකද නේද? (බ)
අසරණ බිරිඳ ,නූගත් සැමියා නිසා නොයෙක් අපහාස හා වැරදි වලට ලක්වෙලා. (අ)
ඉතින් පලක් නැහැ විමලේ හැංගිලා - ඔබෙයි ඇගෙයි වැඩ ටික දැන් එළිවෙලා (කේ)
යුනියන් ප්ලේස් එකේ හොරෙන් බුරු පොලක් පවත්වා ගෙනගියේ මෙයයි තව ගැහැණු කීපදෙනෙක්...මෙයා තමයිලු තෝන් ගන්නේ...අනේ මන්දා...(බ)
සාමාන්‍යයෙන් කෙනෙකු නීතියට පිටුපාමින් වැරදී වැඩවල නිරතවී ...රටේ අන් අයට බන දේසනා කරන්න පෙළඹෙන්නේ නැහැ ...නමුත් මෙය ගණනකට නොගෙන රට වෙනුවෙන් බෙරිහන් දිදී වැදි බන දේශනා කරන පුද්ගලයෙක් අපේ රටේ ඉන්නවා ...(බ)
අනේ පවු! දැන් ලෙඩවෙලාද දන්නෙත් නැහැ (නි)
ඔය එන්නෙ එක එක එළියට (නි)