සතොසේ භාණ්ඩ මිලදී ගෙන රුපියල් ලක්ෂ 52ක වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හරින ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු එච් සී සුනන්ද කුමාර රත්නායක මහතා නියෝග කළේය.
රුපියල් 25000ක මුදල් ඇපයක් ද, ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප තුනක්ට ද ඔහුට නියම විය.
ඇමැතිගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් සහ සතොස හිටපු සභාපති ආර් එම් ප්‍රනාන්දුට ද ඇප නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොනී මහත්තයව මම අගය කරනවා. අනිත් මැති ඇමතිලාට වගේ අසනීප වුණේ නෑ. (ම)