කිලිනොච්චියේ පරන්තන්හි හත් හැවිරිදි පාසල් සිසුවියක කෙළෙසූ බව කියන 15 හැවිරිදි ළමයකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
දැරිය යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීට ඉදිරිපත් කළ බවත්, ඇගේ ප්‍රකාශ අනුව අඩු වයසේ පසුවන තවත් කිහිප දෙනකු ගැන පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි.
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/1213.jpg)
![13[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/1312.jpg)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/1411.jpg)
![15[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/1512.jpg)
![17[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/1712.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනේ පොඩි අයත් නිදහස බුක්ති විඳිනවා වගේ.. (ත)
මහෙෂ් තමන්ගේ පක්ෂේ වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් කතා කරන්න පුරුදු වෙන්න. තමන් ඕනවට වැඩියේ මන්ද බුද්ධිකයි කියලා පේනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උතුරේ මිනිස්සු ගැන. ඔවුන් හමුදාව ඉවත් කළාට පස්සේ තමන් නිදහස් කියලා හිතන්නේ. ඒකයි මේ වගේ අපරාධ වෙන්නේ. කලින් සිද්ධියේදී පොලිසියට උසාවියට ගල් ගැහුවේ ඔවුන් නිතිය පිළිගන්නේ නැති නිසා. උතුරට පොලිස් බලතල දෙන්න බෑ දැන්ම. බලන්න උතුරේ පැත්තේ අයගේ ෆේස්බුක් ප්‍රොෆයිල් වලට ගිහින් ඒ හැමෝටම තාමත් තමන්ගේ විමුක්තිදායකයා ප්රභාකරන්. තාමත් ඊළම අමතක කරලා නැති මිනිස්සු ලංකාවේ නිතිය පිළිගන්නේ නෑ. දකුණේ ප්‍රශ්න මෙතන පෙන්නලා යහපාලනයේ නිරුවත වහගන්න උත්සහා කරන්න එපා (බ)
මහේෂ් ධර්මසෙන මහත්තයෝ..... ඔබතුමාගේ මන්ද බුද්ධික භාවයනම් ඔබ තුමා මොනවට පැහැදිලි කරා... කොටකෙතන දුෂණ වුනාම එහෙට වෙනම බලකායක් ස්ථාපිත කළේ කලින්ට වඩා ආරක්ෂාව ඕනි නිසා නේද... ආරක්ෂාවේ සිදුරු තියෙනවා නම් මේ වගේ දේවල් වෙනවා... දැන් උතුරේ තියෙන ආරක්ෂක තත්වේ දකුණට වඩා ලිහිල්.... එ්ක තමයි කිව්වේ ආරක්ෂාව දේශපාලන කෝණයෙන් බලන්න එපා කියල... උතුරේ වුනත් දකුණේ වුනත් මේ විනාශ වෙන්නේ ළමයි... ඔබතුමා වැනි උදවියට නොතේරෙන ඇත්ත තමයි එ්ක..(බ)
මේක හොඳ අවස්ථාවක් උතුරේ අයට. දැන්වත් ආරක්ෂාව ගැන හිතන්න (බ)
මේක උතුරු ජන ජීවිතය ආරක්ෂිත නැති බවට මත වාදයක් හදන වැඩක් (බ)
උතුරද ? දකුණද ? කියන එක නෙවෛයි ගැටලුව ළමා වැඩිහිටි මහලු සැමගේම මනස විකෘති වෙලා පාලනයක් නැති මන් දැයි නිදහස ජංගම දුරකථන ,ඉන්ටෙර්නෙට් , නෙට් කැෆේ ,වයිෆයි මේ හරහා ශිෂ්ඨත්වය සෝදා පාළු වෙලා (ම)
මේ වගේ දේවල් නවත්තන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.(හේ)
උතුර දකුණ කියල වෙන් කරගන්න ඕන නැහැ දකුණේත් දවසට කීයක් මේවගේ දේවල් වෙනවද. දැන් ඕන මේවා නවත්තගන්න ක්‍රමයක් (ම)
දැන් මොකද, ජාත්‍යන්තරය මොකුත් කියන්නේ නැත්තේ, එයාලාට ඕන කලේ රටේ ප්‍රශ්න ඇතිවෙනවා දකින්න, දැන් හරිනේ, (ම)
නුවන් මෙතන තියෙන්නෙ පක්ෂයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාල හරිම පසුගාමී ගෝත්‍රික විදිහට හිතන එක. උතුරෙ දෙමළ අයව හමුදාව දාල පලනය කරල තියන්න ඕනෙ ඇයි...? එයලත් අපි වගෙම නිදහසේ ඉන්න ඕනෙ නැද්ද? මට හිතෙන්නෙ ඔයා ලංකවෙන් එලියට අඩියක් තියල නැති ලිං මැඬියෙක්.... අනිත් රටවල සුළු ජාතිකයින්ට තියන නිදහස ටිකක් හරි අත්වින්දනම් ඔච්චරටම ගෝත්‍රික විදිහට හිතනන්නෙනෑ. හිතේ පක්ෂ, පාට තියන අය තමයි කොරහෙ කිඹුල්ලු දකින්නේ. කනිෂ්ක කොටකෙතන හමුදාව ගෙනාව කියල අපරාධ අඩු වුනාද? දකුණෙ මෙහෙම අපරාධ වෙන්නෙ නැද්ද? කාට වුනත් මේ වෙන්නෙ අහිංසක ළමයින්ට නේද? වෙනස් වෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ අාකල්ප නෙවෙයිද? හමුදාව දාල ඔක්කොම නවත්තන්න පුලුවන් කියල හිතන ඔයලාගෙ මනසිකත්වයයි, දැන උගත්කමයි ගැන අනුකම්පාවක් තමයි හිතෙන්නෙ. (බ)
ඉන්දියාවෙි පුරුදු තමයි යාපනයේ තියෙන්නේ (බ)
කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෑනේ.(ම)
මහේෂ් මට පේන්නේ උතුර පැත්තේ ඇවිදලා බැලුවොත් හොදයි ඔයා. තාමත් ඊළම අමතක කරලා නැති ලංකාවේ නිතිය පිළිගන්නේ නැති මිනිස්සුන්ට කොහොමද ඔයා කියන විදිහේ නිදහසක් දෙන්නේ. හමුදාව දාල මෙව්වා නවත්තන්න බෑ කියලා කියනවා නම් ඒක ගෝත්‍රික විදිහට සිතීමක් කියලා කියනවා නම් ඔයත් ප්රභාකරන්ගේ අනුගාමිකයෙක් වෙනවා. හමුදාව හිටියට නිදහස නැති වෙන්නේ නෑ. ආරක්ෂාවක් ලැබෙන්නේ. අනිත් රටවල සුළු ජාතිකයන්ට තියෙන නිදහස ගැන ඔයා මොනවද දන්නේ. ජපානේ අරන් බලන්න. වැස්සට වතුර පිරුණු පොල් කට්ටෙන් එලියට ඇවිත් නැති ඉස්ගෙඩික් වගේ ලෝකය දිහා බලන්න එපා. දැන්ම හමුදාව අයින් කරපු එකෙන් වුණේ නැවතත් ඊළමකට උඩගෙඩි දීමක්. ඒ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප වෙනස් වෙන්න කල් යනවා. ඒ මිනිස්සු සමාජානුයෝජනය වෙලා තියෙන විදිහ ඒක. අපිත් ඔය විදිහට සහෝදරත්වයෙන් ඉන්න කැමතියි. ඊළාම් සිහිනය තාම තියෙන මිනිස්සු එක්ක ඒ විදිහට ඉන්න අපි ලෑස්ති නෑ. හමුදාව ඉවත්කරපු එකෙන් ඒ මිනිස්සුන්ට වුණේ හොදක් කියල අපිට නම් පේන්නේ නෑ. දකුණ ගැන කතා කරන්න එපා දකුණේ අයට ඊළමක් ඕනේ නෑ. (බ)
හමුදාව අයින් කලාට පස්සේ නිදහස උපරිමයෙන් භුක්තිවිදිනවා වගේ. හමුදා පාලනයක් නැතුව ඔය මිනිස්සුන්ව පාලනය කරන්න බැරි වෙයි. කොහොමත් දැන්ම හමුදාව අයින් කරන එකෙන් උතුරේ මිනිස්සුන්ට වෙන්නේ අයහපතක්.(නදී)
උතුරේ ආරක්ෂාව අඩු කිරීමේ ප්‍රතිඵල දැන් දැන් එලියට එනවා වගේ... ආරක්ෂාව දේශපාලන පොරොන්දු වලට ඇතුල් කරාම මේ වගේ සිද්ධි අහන්න වෙනවා...උතුරේ වේවා දකුණේ වේවා මේ ශ්‍රී ලංකාවේ ළමයි...(බ)
සාම, දාන, භේධ, දණ්ඩ යන හින්දු මතයේ වෙනම අධිකරණ ඇති කරනවා වෙනුවට මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්කා ගුණයේ බොදු ක්‍රම වේධයන් සමාජ ගත කළ යුතු වෙනවා. නියම මෛත්‍රී ක්‍රමය එයයි. සාපලත් යුද්ධයෙන් උපන් වෛරී සිත් සුවපත් කළ යුතු වෙනවා. දකුණේ මෙන්ම උතුරත්.(හේ)
නුවන්, කනිශ්ක, මන්දබුද්ධික වුනාට කමක් නෑ.... එ්ක පෙන්නන්න එපා.... එතකොට දකුණේ අය්යලා, තාත්තලා, මාමලා තමන්ගෙ ආච්චිලා, දුවලා, නංගිලා දූෂණය කළේ, කරන්නෙ හමුදාවෙ අරක්ෂාව නැති නිසාද? (බ)
ඇයි මේ කට්ටිය උතුරේ අයට බනින්නේ දකුණෙත් කොච්චරනම් ළමයිට මේ විදියේ දේවල් සිද්ධ වෙනවද උතුරේත් දකුණේත් දෙකේම වෙන්නේ එකම දේ තමයි (බ)
උතුරේ මිනිස්සුන්ට උවමනාව තිබුණේ ඔය ටික කර ගන්නනේ එ්කනේ අපේ හමුදාව හිටියානමි ඔය ටික වෙන්නේ නැහැ දැන් බොරුවට කැගහනවා (බ)
උතුරෙන් හමුදාව අයින් කරන්න කියලා කෑ කෝ ගහන ඔය උතුරුකරයේ ඉන්න අයට පුළුවන්නේ තමන්ගේ වරිගයට වෙන නස්පැත්තිය ගැන හොයල බලන්න. (බ)
හොඳ වෙලාවට හමුදාව කඳවුරු ඇතුලේ ඉන්නේ. නැතිනම් එකටත් හමුදාවම අල්ලයි, (බ)